Fiver කරපින්ච බිස්නස් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    උබලටත් මේ ලන්කාවෙ උන් මොනව හරි කරගන්න ගියාම තමා කැහිල්ල එන්නෙ. මේ බලපන් තියෙන සර්විස්.

    https://www.fiverr.com/solutionist0...0&imp_id=32f6ec46-2525-4e3e-a346-acf5a8f65c41

    swrfe0p.png

    https://www.fiverr.com/mcperfect001...0&imp_id=7084d2f7-c537-4faa-acd0-e9a7bafe8fd6

    https://www.fiverr.com/mcperfect001...0&imp_id=784d0bed-a42c-4ee5-b678-b7e18caf529f

    activate-you-angel-and-give-you-a-message-from-her.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    මචන් ඕවා කොහොමත් ඉස්සර ඉදන් තියනව.
    top rated sellers ල ඉන්නව spell casting වලින්.
    ලංකාවෙත් කේන්දර බලන top rated උන් ඉන්නවා fiverr එකේ.

    ඕවා වෙනස්
    ඉතින් ඕක ෆයිවර් එක පැත්තෙන් අවුලක් නැත්තන් අපිට අවුලක් නෑනෙ. උන් කරන්නෙත් සර්විස් එකක් නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    ඇයි බන් ඒ කාලේ පොල් ගස් නැගලා පොල් ගෙඩියෙන් බර්ත්ඩේ විශ් එකක් අරන් පෙන්නපු හෙළ යක්ඛ පුත්තු හිටියේ. තාම ඉන්නවද දන්නේ නෑ. ඒ කාලේ එෆ්බි එකේ වයිරල් ගියා. 2016-17 වගේ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සාදු කෙනෙක් සෙට් කරගෙන පිරිත් කියනවා වීඩියෝ කරලා ගිග් එකක් දාපන්
     
    • Like
    Reactions: RottenCOLT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඇයි බන් ඒ කාලේ පොල් ගස් නැගලා පොල් ගෙඩියෙන් බර්ත්ඩේ විශ් එකක් අරන් පෙන්නපු හෙළ යක්ඛ පුත්තු හිටියේ. තාම ඉන්නවද දන්නේ නෑ. ඒ කාලේ එෆ්බි එකේ වයිරල් ගියා. 2016-17 වගේ
    උන් සෑහෙන්න හෙව්ව බන් ඒවගෙන්

    සාදු කෙනෙක් සෙට් කරගෙන පිරිත් කියනවා වීඩියෝ කරලා ගිග් එකක් දාපන්
    කරනව නන් ගුඩ් අයිඩියා හැබැයි. සමන්ත්‍රබද්‍ර හාමුදුරුවන්ට අදහස දාපන්කො @Emios පර්සනල් බණ කියන්න කියල ඩොලර් අරගෙන
    ------ Post added on Oct 15, 2022 at 8:55 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    ඇයි බන් ඒ කාලේ පොල් ගස් නැගලා පොල් ගෙඩියෙන් බර්ත්ඩේ විශ් එකක් අරන් පෙන්නපු හෙළ යක්ඛ පුත්තු හිටියේ. තාම ඉන්නවද දන්නේ නෑ. ඒ කාලේ එෆ්බි එකේ වයිරල් ගියා. 2016-17 වගේ
    උන් මාකටින් වැඩක් නේ කලේ. උන් නැගල ගියා. ඒ වගේ දේවල් කරන සුද්දොත් ඉන්නව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    ඉතින් ඕක ෆයිවර් එක පැත්තෙන් අවුලක් නැත්තන් අපිට අවුලක් නෑනෙ. උන් කරන්නෙත් සර්විස් එකක් නෙ.
    අවුලක් නෑ .. හැබයි එහෙම දේවල් ඔකේ විකුනන්න පුලුවන් ද බැරිද කියලා අවුලක් තියනව.
    මොකෙක් හරි එකෙක් ලංකාවේ උන්ව කොළ විකුනලා ලක්ෂපතියෙක් වෙන්න පුලුවන් වගේ කියලා රවට්ටලා ඔය වගේ ගිග් තොගයක් fiverr එකේ දාන්න ඇවිත් කේස් වෙන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    අවුලක් නෑ .. හැබයි එහෙම දේවල් ඔකේ විකුනන්න පුලුවන් ද බැරිද කියලා අවුලක් තියනව.
    මොකෙක් හරි එකෙක් ලංකාවේ උන්ව කොළ විකුනලා ලක්ෂපතියෙක් වෙන්න පුලුවන් වගේ කියලා රවට්ටලා ඔය වගේ ගිග් තොගයක් fiverr එකේ දාන්න ඇවිත් කේස් වෙන්න පුලුවන්.
    අපිට වඩා ඔය කරදරේ උන්ට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් තියෙනව. උන්ගෙ ස්පෑම් චෙක් වෙන ප්‍රොසෙස් එකෙන් ගොඩක් දේවල් උන් ක්ලියර් කරගන්නව.

    kawuda ban me course karaana eka?
    මේක කොස් සීන් එකට සම්බන්ධ නැති එකක්. ඔය ගිග්ස් ටිකක් කල් ඉදල තිබ්බ ඒව.
    ------ Post added on Oct 15, 2022 at 9:04 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    අපිට වඩා ඔය කරදරේ උන්ට ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් තියෙනව. උන්ගෙ ස්පෑම් චෙක් වෙන ප්‍රොසෙස් එකෙන් ගොඩක් දේවල් උන් ක්ලියර් කරගන්නව.
    කරපිංචා විකුණන එක අයිති වෙන කැටගරිය මොකක් වෙන්න ඕනද ?
    collectibles වෙන්න බෑ නේ.