Fiver ගිග් දාන විදිය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump

    random seen ekak bn, mageth main ekata witharai awe. dan pennanne ne e option eka.

    https://community.fiverr.com/forums/topic/238211-early-payout-option-removed/
    කොහොමද fiverr account 2ක් use කරන්නෙ?

    ඉස්සර dongle එක disconnect කරලා, Lso cookies අයින් කරලා, pc එකේ වෙන user account එකකින් අනිත් fiverr profile එකට log වුණේ.
    දැන් phone එකෙන් WiFi hotspot දීලා internet එකට යන්නෙ. දැන් දෙකකට log වුණොත් අහු වෙයිද?
    ------ Post added on Dec 7, 2022 at 10:29 PM
     
    Last edited:

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Bump

    කොහොමද fiverr account 2ක් use කරන්නෙ?

    ඉස්සර dongle එක disconnect කරලා, Lso cookies අයින් කරලා, pc එකේ වෙන user account එකකින් අනිත් fiverr profile එකට log වුණේ.
    දැන් phone එකෙන් WiFi hotspot දීලා internet එකට යන්නෙ. දැන් දෙකකට log වුණොත් අහු වෙයිද?
    ------ Post added on Dec 7, 2022 at 10:29 PM
    account 2k thbunata aulak naha .. case eka same category same gig nam acc 2 kama thiyene
     
    • Like
    • Wow
    Reactions: reddit and S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    account 2k thbunata aulak naha .. case eka same category same gig nam acc 2 kama thiyene
    Multiple accounts බෑ නේද? ඉස්සර මං දන්නැතුව fiverr account 2ක් හදලා 2ම ban වුණා. Customer support එකෙන් අහපුවාම හේතුව ඒකයි කිව්වා.
    ඊට පස්සෙ iplusblog එක බලලා අර විදිහට කළේ.
    දැනුත් ඒක TOS violation නේද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Multiple accounts බෑ නේද? ඉස්සර මං දන්නැතුව fiverr account 2ක් හදලා 2ම ban වුණා. Customer support එකෙන් අහපුවාම හේතුව ඒකයි කිව්වා.
    ඊට පස්සෙ iplusblog එක බලලා අර විදිහට කළේ.
    දැනුත් ඒක TOS violation නේද?
    danata use karana method eka :
    1 laptop ekatata 1 router eka gane connect karala tiyenne bn, ( 1 laptop + 1 router + 1 fiverr)

    ehema neththam danata puluwan 2 different main category per PC (single router) (ex: Graphic + Digital Marketing)
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    danata use karana method eka :
    1 laptop ekatata 1 router eka gane connect karala tiyenne bn, ( 1 laptop + 1 router + 1 fiverr)

    ehema neththam danata puluwan 2 different main category per PC (single router) (ex: Graphic + Digital Marketing)
    එල. 👍 Thanks.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    Multiple accounts බෑ නේද? ඉස්සර මං දන්නැතුව fiverr account 2ක් හදලා 2ම ban වුණා. Customer support එකෙන් අහපුවාම හේතුව ඒකයි කිව්වා.
    ඊට පස්සෙ iplusblog එක බලලා අර විදිහට කළේ.
    දැනුත් ඒක TOS violation නේද?
    puluwan. mama unta msg ekak dala thiyene mai wife denama karana ekama feild eke weda e nisa denata acccount 2kak thiyenawa kiyala. godak welawata dekama balane mama. eyata ehema welawak ne ewata.
     
    • Love
    Reactions: S_M_S