Fiver ගිග් දාන විදිය

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ඔව් බන්. මේ කතාව හරි. ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැති සර්විස් එකක් වෙන්න ඕනේ. දැන් ග්‍රැපික් ඩිසයින් වගේ ගත්තොත් ඩිමාන්ඩ් එක අඩු වෙන්නෙත් නෑ. එක ක්ලයන්ට් කෙනෙක් වෙනුවෙන් එක එක විදියේ අවශ්‍යතාවය අනුව ඩිසයින්ස් දෙන්නත් පුළුවන්. ( ලොගෝස් , බ්රෝශර්ස් , ලිෆ්ලට්ස් , සෝෂල් මිඩියා ). කම්පැනි වගේ සෙට් උනානම් ගොඩ. හැමදාම වැඩ. මුලින් කොලිටි එකට වැඩ කරලා විශ්වාසය දිනාගත්තම ආයේ උන් වෙන උන් හොයන්නට මහන්සි වෙන්නේ නෑ. රිපීට් ක්ලයන්ට් බේස් එක තමයි ෆයිවර් එකෙන් සාර්ථක වෙන්න හදාගන්න ඕනේ. සර්විස් එක රිපිටබල් වෙන තරමට හොදයි. උන් ආයේ ආයේ එනවනේ.
    logo design වගේ නිෂේ වල දැන් ෆයිවර් වල උඩට එන්න හෙන වැඩ්ඩෙක් වෙන්න ඕනෙ ඇති නේද? 20 000 කට වැඩිය සර්විසස් තියෙනවනෙ. amateur කෙනෙක්ට ඕඩර්ස් ගන්න අමාරු වෙයි නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    fddd.png

    pora PhD in Article Writing. lesi na ubata porath ekka argue karnna :no:
    meka dan dake. meke hatiyata ban double phd karalen 2022 . MBA ekak 2020 iwara karala. tahike
     
    • Like
    • Haha
    Reactions: DGN and baba-chuti

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    logo design වගේ නිෂේ වල දැන් ෆයිවර් වල උඩට එන්න හෙන වැඩ්ඩෙක් වෙන්න ඕනෙ ඇති නේද? 20 000 කට වැඩිය සර්විසස් තියෙනවනෙ. amateur කෙනෙක්ට ඕඩර්ස් ගන්න අමාරු වෙයි නේ
    එච්චර නෑ , 292,815 services available (logo design)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    logo design වගේ නිෂේ වල දැන් ෆයිවර් වල උඩට එන්න හෙන වැඩ්ඩෙක් වෙන්න ඕනෙ ඇති නේද? 20 000 කට වැඩිය සර්විසස් තියෙනවනෙ. amateur කෙනෙක්ට ඕඩර්ස් ගන්න අමාරු වෙයි නේ
    ෆයිවර් ඇල්ගො එකෙන් ටැලි කරනව මචන් අලුතෙන් එන උන්වත් සැරේන් සැරේට. එක කවද කොහොම වෙනවද දන්නෙ නෑ එත් එහෙම කරනව. එතකොට අලුතෙන් එන එකෙක්ට සැටිස් වෙන්න ප්‍රොෆයිල් එක තිබ්බොත් සෙට් වෙන්න චාන්ස් එකක් තියෙනව. උන් ගොඩක් හොද උන් ගාවට යන්නෙත් නෑ උන්ගෙ රෙට්ස් වැඩි නිසා. මිඩ් රේන්ජ් එකේ තමා බලන්නෙ.

    ෆෙක් ඔඩස් මුලදිම දාල වන කරගන්න එපා ප්‍රොෆයිල්. කොහොම හරි ෆස්ට් එක ඔර්ජිනල්ම ගන්න බලන්න.
    ෆේක් ඕඩර්ස් යූස් කරන්න වෙන තැන් තියෙනව. මම එක පාරක් යූස් කරා හෙට රිවිව් එක තියාන අද ඕඩර් එක ක්ලොස් කරපු එකා රේටින් දුන්නෙ නෑ. ආයෙ මාසයක් ඉන්න වෙන නිසා ටක් ගාල ගිග් එකක් දම්ම ගත්ත. හැබැයි උන් කියන විදියට නෙවෙයි චැට් එකේ දාන්න ඕනි මැසෙජ් ටිකත් මම ලියල දුන්න දාන්න ඕනි ටයිම් ඩිලේ එක්කම.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    TFS. Mn me keyword extractor eka gena kalin denan hitiye na.

    Mage method eka une karanna hithan inna niche eke thiyena top gigs tika gena competitor research ekak karala aluthin gigs publish karana eka. eeta passe first orders tika buyer requests walin gannawa.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Thawa dewal ona ota wada. Othana okkoma naha. Rating, Sckills, Verified sckills, Tests, Thubnails, Target Title,Buyer private review, keywords, seo description (winadi 2n hadana widiya), thawa warnongs,errors,hawa thogay thiyenawa. thawa owa karana ketim hora krama thyenawa. Indian clients la naraka naha.(samarunam habayi baluyi)

    Thawa thawa godak Krama thiyenawa. Prphile descripti, tagline,.....
    prophile photo SEO, Thawa godak thiyenawa.
    ------ Post added on Sep 23, 2022 at 12:00 PM

    මං වගකීමෙන් කියනවා මෙච්චර දෙයක් කරන්න ඕන නෑ කියලා :LOL:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    logo design වගේ නිෂේ වල දැන් ෆයිවර් වල උඩට එන්න හෙන වැඩ්ඩෙක් වෙන්න ඕනෙ ඇති නේද? 20 000 කට වැඩිය සර්විසස් තියෙනවනෙ. amateur කෙනෙක්ට ඕඩර්ස් ගන්න අමාරු වෙයි නේ
    දැන් නම් ඇත්තටම කම්පිටිෂන් එක වැඩියි. කොරෝනත් එක්ක එහෙමත් ගොඩක් කට්ටිය ඔන්ලයින් වලට ශිෆ්ට් උනානේ. හැබැයි ඉතින් ගොඩක් අයට ඔය ප්ලැට්ෆෝර්ම් එක ගැන අයිඩියා එකක් නෑ. ප්‍රොෆෙෂනල් අයට පවා. එයාලා ෆයිවර් එක එහෙම වැඩිය විශ්වාස කරන්නෙත් නෑ.

    අනික ඔය කොන්ටිටි එකක් විදියට ගොඩක් අය ප්‍රොෆියිල්ස් හදනවා විතරයි. වැඩ ආවේ නැත්නම් අත ඇරලා දානවා. ඒ හන්දා ට්‍රයි කරන්න.

    ෆයිවර් එකේ ඇල්ගෝ එකත් හැමවෙලේම කැරකෙන හන්දා චාන්ස් සෙට් වෙනවා. මොනවා හරි ෆීල්ඩ් එකක එක්ස්පර්ට් උනාට මදි. මාර්කෙටින්ග් , ප්‍රොමෝෂන් වගේ දේවල් ගැනත් අයිඩියා එකක් තියෙන්න ඕනේ. ක්‍රියේටිව් වෙන්න ඕනේ. සමහරක් ෆීල්ඩ්ස් වල නම් තාම ලොකු කම්පිටිෂන් එකක් නෑ. ගිග්ස් ෆේක්ස් දාලා රෑන්ක් කරන එකෙත් අවුලක් නෑ. මොකද මිනිස්සු බලන්නේ රිවිව්ස්. හැබැයි ඉතින් දැන් නම් ග්‍රැෆික් ඩිසයින් සයිඩ් එකේ ලොකු බජට් දාන්න වෙනවා එහෙම කරනවානම්. ඉස්සර ගොඩක් අය එහෙම කරේ.

    කරලම බලන්න ඕනේ ඉතින්. සබ් නිච් එකකින් හරි පටන්ගන්න. ක්‍රියේටිව් නම්, මර්කෙටින්ග් දන්නවනම් , ප්ලැට්ෆෝර්ම් එක ගැන අයිඩියා එකක් තියේ නම් ගේමක් ගහන්න පුළුවන්. තමන්ම බලන්න ඕනේ ඉතින් කරලා.

    Client attatama honda ekek nam untath aluth ekek hoyagena yanawa kiyana eka wathayak.
    ඔව් ඔව්. අත්දැකීමෙන් කියන්නේ. සමහරු අන්තිමට පව්ලේ විස්තරත් කියනවා. එහෙම උන්ව ඉතින් ඉමෝශනලි එන්ගේජ් කරන් තියාගන්න ඕනේ. නත්තලට සුබ පතලා, බර්ත් ඩේ එකට එහෙම විශ් කරලා. එතකොට කාලයක් වැඩ කරන් යන්න පුළුවන්. හොඳ එවුන් ඇත්තටම තව චාන්සස් එහෙමත් සෙට් කරනවා යාලුවන්ගේ එහෙම.
    ------ Post added on Sep 23, 2022 at 1:43 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ යාලුවෙක් ඇත්තටම සක්සෙස් වෙච්චි එකෙක් කියපු දේවල්. මේවා මටත් කරගන්න බැරි උනා.

    1. හොඳට කතාකිරීම. වැඩේට උනන්දු බව වගේම කන්ෆිඩන්ස් එක පෙන්වීම.
    2. නෑ බෑ නොකියා වැඩේ භාරගැනීම. තමුන් ටිකක් හරි දන්නවා නම් ගොඩ දාගන්න පුලුවන්.
    මගේ අවුල තමා මම දන්නෙ නෑ කියලා හිතලා පස්ස ගහන එක.
    3. මැසේජ් මේල් නිතරම චෙක් කිරීම. ලද සැණින් උත්තර යැවීම.
    මැසේජ් එක කියෙව්වත් පස්සෙ රිප්ලයි එකක් දානවනෙ කියලා ඉන්නවා.
    4. කරන වැඩේ උපරිම හොඳින් කිරීම. වැඩේ පාඩුයි කියලා හිතුනත් පොරොන්දු කඩ නොකර කියපු ගානට කිරීම. ගන්න එක්ස්පීරියන්ස් එක වටිනවා ඊළඟ වැඩේට.
    5. භාරගත්තු වැඩ ඉවර කරන එක ජීවිතේ පළවෙනි දේ කරගැනීම. රෑ 1ට 2ට උනත් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    මේක නම් කොහොමටත් කරන්න බෑ. හෙට හෙට තමයි.
     
    Thanks
     
    • Like
    Reactions: DGN and Honda.putha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ෆයිවරේ සල්ලි ක්ලියර් වෙන්න දවස් 14ක් ම ගන්න එක තමා එකම අවුල. අප්වර්ක් එකේ දවස් 7යි.
     
    • Like
    Reactions: Psiko and DGN

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ෆයිවරේ සල්ලි ක්ලියර් වෙන්න දවස් 14ක් ම ගන්න එක තමා එකම අවුල. අප්වර්ක් එකේ දවස් 7යි.
    Early Payout option eka dunne ekane bn, cash advance gaththata passe mage option ekata kela una. dannam eka dakka kalayak mathaka ne

    1663930971086.png