Fiver help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    උඹගේ උප්පත්ති දෝසයක් බන් ඔය
    උඹ වෙනුවෙන් මේකේ මහන්සි වෙලා ටයිප් කරන එවුන් වෙනුවෙන් මගේන් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක්

    කවද්ද බන් උඹේ සිද්ධියක් ප්‍රශ්ණයක් නොවී විසඳුනේ
    කියන තැනකට වඳින්නම් බඳින්න නම් එපා බන්

    උඹලැයි අම්මත් මෙහෙමද බන්

    මෙතැනින්
    ඔච්චර extreme යන්න පොන්නයෙක් වෙන්න එපා. උබ කැමතිද උබගේ දෙමව්පියෝ මතක් කරල මොනාහරි කියනවනම්. පොන්නකම් පෙන්නනන් එපා හුත්තෝ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    ඔච්චර extreme යන්න පොන්නයෙක් වෙන්න එපා. උබ කැමතිද උබගේ දෙමව්පියෝ මතක් කරල මොනාහරි කියනවනම්. පොන්නකම් පෙන්නනන් එපා හුත්තෝ..
    අඩෝ කුණුහරුප මීනින් එකකින් ඇහුවා නෙමේ
    මට ඇත්තටම හිතුනේ පවුලේ ආරයක්ද කියලා
    මේ වගේ එකෙක් මම කලින් දැකලා නෑ බන්

    ගෑවෙන හැම එකත් එක්කම ඇරියස් දා ගන්න එකෙක්
    වැරදියට ගන්න එපා අහපු එක
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හ්ම්ම් , නෑ පිටරට එකෙක් Wordpress Plugin දෙකක් එහෙම තියෙනවා ඌට ප්‍රසිද්ධ

    එහෙම මොකුත් කිව්වේ නෑ copyrights කතා, Order හදන්න බැරි වෙයි කියලා බයේ ඌ Order එක දාන්න එපා කියලා හැදුවේ Plugin එක ඔකොම හදලා මට Order එක දාන්න කිව්වේ.

    පිටරට එකෙක් නිසා Bank එකෙන් ඕක ගනීවිද ? මම ඌට පාඩමක් උගන්වන්න Bank එකට ඕක Free දෙනවා කියනවා හෙට උදේ වෙනකම් බලලා
    order එකක් දාද්දි හරි විදියක් තියනව බන්. ඒ විදියට දාන්න ඕනෙ. sellers ලා කියන කියන විදියට කරන්න ගියොත් ඔය වගේ මොකක් හරි උනාම උඹට කරන්න දෙයක් නැති වෙනව.

    කෙලින්ම කරන්න පුලුවන්ද බැරිද කියල ඕඩර් එක දාලා බැරිනං ඕඩරේ කැන්සල් කරන එක කරන්න තියෙන්නෙ. එතකොට බැරි එවන් බැරි වැඩ ගන්නෙ නෑ ratings වලට කෙලවෙන නිසා. buyers ලට ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ.

    documentation එක බලලා WordPress API එකක් කෝල් කරගන්න තරම් ෂුවර් නෑ කියන්නෙ ඌ වැඩ පුලුවන් එකෙක් නෙවෙයි. දැන් ඕඩර් එක දාලා නැති නිසා buyer seller agreement එකක් නෑ. fiverr එකට කරන්න දේකුත් නෑ. උඹට කරන්න දේකුත් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උබට පුකේ ඉදල පිස්සු බන්. බෑන්ක් වලින් එහෙම කොපිරයිට් ඉශුස් තියෙන ඒව නිකන් ගන්න උබ හිතන්නෙ උන් සිල්ලර කඩයක් කරනව කියලද?
    ඒ හුත්තා එහෙම කිව්වට මට Bank එකෙන් pdf එකක් දුන්නා එකේ තිබ්බා ඔකොම කෝඩ් හදන්න ඕනේ හැටි එහෙම ඔකොම ලියලා තිබ්බ පිටු 50 විතර ලියලා තිබ්බා එකේ ඒ කෝඩ් දාලා ඒ හුත්තා එක හදලා තිබ්බේ. Bank එකෙන් කිව්වා ඉසෙල්ලා Plugin එක අරගෙන සිකුරටි ඉශු තියෙනවා ද කියලා උන්ගේ සිකුරටි team එකට දාලා බලලා කියලා මට සල්ලි දෙන්නේ. තව අවුල් තියෙනවා ද කියලා බලලා ඒවා මට කියලා හදනවා ද නැත්තම් ඒගොල්ලෝ හදනවා ද කියලා තීරණය කරලා තමා කිව්වා සල්ලි දෙන්නේ. (මට සැක සහිතයි මට සල්ලි දෙයි කියල උන් කෝඩ් එක බලාගෙන උන්ම එකක් ලියන්න ඉඩ තියෙනවා මගේ එකේ අවුලක් කියලා සල්ලි නොදී ඉදිවී කියලා සැකයි) ඉතින් ඒ හුත්තා ඕක දෙන්න ගියත් නිකන් ඉල්ලපු ගමන් ඌ දෙන එකක් නෑ මට ඕක කල්පනා උනේ පස්සේ එක නිසා මම නිකන් පුදන්න යන්නේ නැ ඕක දැන්

    Plugin එක හැදුවාම Bank එකට දෙන්න කියල මට ගොඩක් කිව්වා ඒ අය එත් ඕක මම නොදී ඉන්න හිටියෙ ඕක හදනකම් Pay by Link මම දුන්නේ App එකකින්. Customers ලට. ඕක Sandbox එකේ හොදට වැඩ කරගෙන එනකොට Pay by link එක Suspend කලා Bank එකෙන්, දැන් උන් කියනවා ipg එක Active කරන්න 20000 ඕනේ කියලා ගෙව්වා 20000 ඊට පස්සේ උන් bank statement ඉල්ලුවා එක දුන්න ගමන් Active කරනව කිව්වා එක දුන්නට පස්සේ කියනවා තව එකක් මට පස්සේ තේරුනා Plugin එක කියල මුන් ඉල්ලන්නේ අන්න එක නිසා Plugin එක දෙන්න තීරණය කරේ. උන් නිසා ගොඩක් අසරණ උණා Plugin එකකට සල්ලි වියදම් කරලා ipg එක suspend කළා Bank එකෙන්. දැන් වෙන ipg එකකට agreement sign කරලා යවලා තියෙන්නේ, සති දෙකක් තිස්සේ suspend කරලා මගුල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,981

    එහෙම IP Case දාගන්නෙ නෑ බන් බැන්කු. කෝම උනත් උබ මේ බිස්නස් කරන විදියට කරදර උබේ පස්සෙන් එනව.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,381
    2,578
    113
    colombo
    උබ නම් ජීවිතේට හැදෙන්නේ නෑ ... උබ වෙනුවෙන් පරණ ත්‍රෙඩ් වල කඩේ ගියපු අපිට ගහන්න ඕන 2²
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඒ හුත්තා එහෙම කිව්වට මට Bank එකෙන් pdf එකක් දුන්නා එකේ තිබ්බා ඔකොම කෝඩ් හදන්න ඕනේ හැටි එහෙම ඔකොම ලියලා තිබ්බ පිටු 50 විතර ලියලා තිබ්බා එකේ ඒ කෝඩ් දාලා ඒ හුත්තා එක හදලා තිබ්බේ. Bank එකෙන් කිව්වා ඉසෙල්ලා Plugin එක අරගෙන සිකුරටි ඉශු තියෙනවා ද කියලා උන්ගේ සිකුරටි team එකට දාලා බලලා කියලා මට සල්ලි දෙන්නේ. තව අවුල් තියෙනවා ද කියලා බලලා ඒවා මට කියලා හදනවා ද නැත්තම් ඒගොල්ලෝ හදනවා ද කියලා තීරණය කරලා තමා කිව්වා සල්ලි දෙන්නේ. (මට සැක සහිතයි මට සල්ලි දෙයි කියල උන් කෝඩ් එක බලාගෙන උන්ම එකක් ලියන්න ඉඩ තියෙනවා මගේ එකේ අවුලක් කියලා සල්ලි නොදී ඉදිවී කියලා සැකයි) ඉතින් ඒ හුත්තා ඕක දෙන්න ගියත් නිකන් ඉල්ලපු ගමන් ඌ දෙන එකක් නෑ මට ඕක කල්පනා උනේ පස්සේ එක නිසා මම නිකන් පුදන්න යන්නේ නැ ඕක දැන්

    Plugin එක හැදුවාම Bank එකට දෙන්න කියල මට ගොඩක් කිව්වා ඒ අය එත් ඕක මම නොදී ඉන්න හිටියෙ ඕක හදනකම් Pay by Link මම දුන්නේ App එකකින්. Customers ලට. ඕක Sandbox එකේ හොදට වැඩ කරගෙන එනකොට Pay by link එක Suspend කලා Bank එකෙන්, දැන් උන් කියනවා ipg එක Active කරන්න 20000 ඕනේ කියලා ගෙව්වා 20000 ඊට පස්සේ උන් bank statement ඉල්ලුවා එක දුන්න ගමන් Active කරනව කිව්වා එක දුන්නට පස්සේ කියනවා තව එකක් මට පස්සේ තේරුනා Plugin එක කියල මුන් ඉල්ලන්නේ අන්න එක නිසා Plugin එක දෙන්න තීරණය කරේ. උන් නිසා ගොඩක් අසරණ උණා Plugin එකකට සල්ලි වියදම් කරලා ipg එක suspend කළා Bank එකෙන්. දැන් වෙන ipg එකකට agreement sign කරලා යවලා තියෙන්නේ, සති දෙකක් තිස්සේ suspend කරලා මගුල.
    Ithin ubata tibba ne pdf eke code dapa plugin eka hadaganna