mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,756
    1,218
    113
    කවුරුහරි මට Fiver කියල දියල්ලා.....
    මට පුලුවන් Photoshop ටිකක්, Java, PHP, WordPress wage ewa :D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Fiverr කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work on fiverr" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: wow roze and Hinna

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Fiverr කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් ඔයා ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work on fiverr" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගන්න.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහන්න.

    මීට ලොකු අයියා.

    patta kathava.:):):):)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Fiverr කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work on fiverr" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.

    adph kolama
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    තෙරුවන් සරණයි!

    ආදරනීය මල්ලි වෙත,

    මල්ලි මට Fiverr කියලා දෙන්න කියලා එවපු ලියුම් කඩදහිය ලැබුනා.

    මගේ ගෑනිට තියෙන මෝල් අමාරුවට ඕං තව පාරක් බඩ වෙලා. දැන් ආයෙමත් ගෑනිව ක්ලිනික් එක්කන් යන්න වෙලා, ඒ මදිවට පොඩි එවුන් දෙන්නා ඉස්කෝලෙ අරන් යන්නෙත් ගේන්නෙත් මම.

    වියදමුත් එන්න එන්නම වැඩියි. ඉතින් මම දැන් තව පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.

    ඉතින් මගෙ මල්ලි අපි ඔක්කොම මේ හැල්මෙ දුවන රේස් එකේ උබ වෙනුවෙන් නවතින්න පිට එකෙක්ට තියා උබේ ලොකු අයියටවත් වෙලාවක් නෑ.

    ඉතින් උබ ගූගල් කියන සෙවුම් යන්ත්‍රෙ "how to work on fiverr" කියලා සර්ච් කරලා තනියම ඉගෙන ගනින්.

    ඒ ඉගෙන ගද්දි නොතේරුනු දෙයක් තිබ්බොත් මගෙන් අහපන්.

    මීට ලොකු අයියා.
    :rolleyes::love: