Fiverr එකේ මේක කියෙව්වද? මුන් මොකක්ද කියන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    ochchra orders handle krnne kohomdaa?
    කම්පැනි වගේ කට්ටිය දාල වැඩ කරනවා ඇති.
    මාසෙට පට්ට ගානක් හොයනවා ඔය වගේ සමහර අකවුන්ට්. ඕවල avg price 50- 100 , avg delivery time 3 days වගේ තියෙන්නේ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ochchra orders handle krnne kohomdaa?

    hodatama wada karana 3-4 denek allan sub denna ona... wade monitor karana eka ubage wadak..... mam danna nuwara kollek hitiyaa.... uu office ekak daagena 4 denek ta wage job deela ude 8-5 wada kara.. nuwara town ekemai... ree ta uui, wifui wada karala mesg balance karanwa...

    karanna puluwan dedicated team ekak ona.... eka dawasak wada karama anik dawase offline yana, exam thiyena, lamayata sanipa nathiwena wage excuse thiyana un ekka meka karanna baa....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    hodatama wada karana 3-4 denek allan sub denna ona... wade monitor karana eka ubage wadak..... mam danna nuwara kollek hitiyaa.... uu office ekak daagena 4 denek ta wage job deela ude 8-5 wada kara.. nuwara town ekemai... ree ta uui, wifui wada karala mesg balance karanwa...

    karanna puluwan dedicated team ekak ona.... eka dawasak wada karama anik dawase offline yana, exam thiyena, lamayata sanipa nathiwena wage excuse thiyana un ekka meka karanna baa....
    ඔය උඩ මම දාල තියන ඒව නම් 3-4 ක් දාලා කරන්න බෑ හැබැයි.100-200 ක් වත් ඉන්න ඕන
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    AI කියලා වැඩ නැත්තේ නම් නෑ මචන් .. ඕන තරම් තියනව තියන උන්ට.

    :rofl:

    TzeCQKj.jpg

    මම නම් කියන්නේ අලුත් සිස්ටම් එක හොදයි.. සීන් එකේ ටච් එකේ ඉන්න පුලුවන ඒ විදියට සිස්ටම් එකක් තියෙද්දී.. කලින් මාසෙට සැරයක් නිසා මාසෙම ඔහේ යන්න දීල බලන් ඉන්නව. දැන් parameters ගොඩක් තියනව , එක එක විදියට ගිග් වල තත්වය කොහොමද කියලා දැනගන්න පුලුවන්.. Success Score එක හරියට ගොඩ දාගත්තොත් හරි..
    බුදු අම්මෝ යකෝ මට නම් වැඩ දෙකක් එකට කරන්න බැහැ ඔලුව රිදෙනවා :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,936
    167,709
    113
    එකමත් එක රටක
    බුදු අම්මෝ යකෝ මට නම් වැඩ දෙකක් එකට කරන්න බැහැ ඔලුව රිදෙනවා :lol:
    ඔය දවස් 3ක 4ක වැඩ බන්..
    ඔය මම දැම්මේ AI නිසා වැඩ නෑ කියල හිතන එක වැරදි කියල පෙන්නන්න..

    e category eka mokak da bn?
    ඔය Logo මචං
    ------ Post added on May 13, 2024 at 11:14 AM
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔය දවස් 3ක 4ක වැඩ බන්..
    ඔය මම දැම්මේ AI නිසා වැඩ නෑ කියල හිතන එක වැරදි කියල පෙන්නන්න..

    ඔය Logo මචං
    ------ Post added on May 13, 2024 at 11:14 AM
    මම අද දවසට වැඩ 6ක් කරා 30$ වල. ඒකෙන් 40% මගේ වැඩ කරන යලුවෙක් ඉන්නව ඌට දෙනව. අනිත් ටික මට. 25ක් විතර තියෙනව ශේප්. වැඩිපුර එන වැඩ කරගන්න විදියක් නෑ. පෙරේත කමට ගත්ත වගේ නෙවෙයි කෙලවෙනවා. ඔය ගොඩක් ඕඩර්ස් තියෙන උන් එකෙක් නෙවෙයි කරන්නෙ වැඩ කරන්න සෙට් එකක් ඉන්නව උන්ට.
     
    • Like
    Reactions: kasun090354t