FIverr ඔඩර් නෑනෙ බන්
ගිය මාසෙටම රුපියල් 10000ක් වගේ හොයලා තියෙන්නෙ බන්
,කවදාවත් එහෙම උනේ නෑ
.අනික හොදට වීව්ස් තිබුනු ගිග් එකක වීව්ස් ලෙල්ලටම බැහැලා
.මොකක්ද බන් හේතුව
,ටැග් වෙනස් කෙරුවොත් හරියයිද,අනිත් ගිග් දෙක තුනක් PAUSED කෙරුවොත් ඉතිරි ඒවා BOOST වෙයිද.උඹලටත් මෙහෙම අවුල් ගියාද ගිය මාසෙ