Fiverr කරන උන් වරෙල්ලා

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    ඒක වෙනම සීන් එකක්
    https://www.fiverr.com/support_tickets/selling-on-fiverr/gigs/gig-not-found-when-searched
    මේකෙන් පුළුවන් එහෙම listing වලින් අයින් කරපුව හොයාගන්න.

    poor performance සීන් එකට කරන්නේ, gig rotation එකෙන් remove කරලා, listing එකේ bottom එකට දානවා, අපහු උඩ එන්නේ නැහැ එතකොට, filter කරම search වෙනවා
    afft ema seen ekk

    mge hodata orderuth awa ane mnda, tama yatane :sorry:
    ------ Post added on Apr 16, 2023 at 5:44 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒක වෙනම සීන් එකක්
    https://www.fiverr.com/support_tickets/selling-on-fiverr/gigs/gig-not-found-when-searched
    මේකෙන් පුළුවන් එහෙම listing වලින් අයින් කරපුව හොයාගන්න.

    poor performance සීන් එකට කරන්නේ, gig rotation එකෙන් remove කරලා, listing එකේ bottom එකට දානවා, අපහු උඩ එන්නේ නැහැ එතකොට, filter කරම search වෙනවා
    මචං මේකෙන් ලිස්ටින් වලින් අයින් කරලා නම් අයින් කරලා කියලා කියනවද
    මගේ ඔක්කෝම මේකේ නම් ඇක්ටිව්
    හැබැයි ඉඳලා හිටලා ප්‍රෙශ් ඔඩරුත් එනවා
    ඒත් ඉස්සර වගේ ලඟ ලඟවැටෙන් නෑ.
    ලංකන් ටීම් එක මැච් දිනනවා වගේ තමා දැන් ඕඩරුත් එන්නෙ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    මචං මේකෙන් ලිස්ටින් වලින් අයින් කරලා නම් අයින් කරලා කියලා කියනවද
    මගේ ඔක්කෝම මේකේ නම් ඇක්ටිව්
    හැබැයි ඉඳලා හිටලා ප්‍රෙශ් ඔඩරුත් එනවා
    ඒත් ඉස්සර වගේ ලඟ ලඟවැටෙන් නෑ.
    ලංකන් ටීම් එක මැච් දිනනවා වගේ තමා දැන් ඕඩරුත් එන්නෙ
    kochchr kal idan yatada dam
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    kochchr kal idan yatada dam
    මගේ සිද්දිය මෙහෙමයි
    ගිය සැප්තැම්බර් වල මගේ ඔඩර් 02ක් කැන්සල් උනා
    ඔක්තෝම්බර් වල ලෙවල් වැටුනා මතක විදියට
    ඔක්තෝම්බ්ර ඉඳන් වැඩ නැ
    1k වත් පැන්නුවේ නෑ each gig impressions
    කලින් above 10k වගේ ඉම්ප්‍රෙෂන්ස් තිබ්බා. දැන් සොල්ල වේල ඉල්ලේ
    නොවැම්බර් ඉඳන් කැස් ඇඩ්වාන්ස්, අර් ලි පේ අවුට්, අනම්මනම් ගැජමැටික්ස් සියල්ල වැනිස් උනා
    තාම එහෙම යන්නේ

    ඔය සිද්දිය උනාට පස්සේ ඔඩර් ගාණක් කම්ප්ලිට් කලා
    ඒත් ලොකු අප් විල්ලක් නෑ
    අතරින් පතර ප්‍රෙශ් එවා දෙක තුනකුත් ආවා
    හැබැයි ඉස්සර වගේ ෆ්ලෝ එකක් නම් නැ
     
    ahhh upwork try kre nadda, mn me tike upwork patta balanwa,:D:nerd:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ada dawasata wesawo 3 k 24connects winasha Kala.
    Math Gona, unverified payment tiyeddi apply Kala. Eket un telegram Enna welalenawa

    1681672508995.png

    මේ මඟුල තිබ්බා කියලා උඹලට මෑත කාලේ එකක්වත් සෙට් වෙලා තියේද?
    ආව මුල් කාලේ නම් 3 -4ක් වැදුනා. හැබැයි දැන් මාස ගාණකින් එකක් වත් සෙට් වෙලා නෑ
    ------ Post added on Apr 17, 2023 at 12:45 AM
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Socila Media wala Gig eka paid promotion karanna :) Impressions naginne rocket wage. It works me. 6 months aluth un nathuwa idala FB promotion dunna waitarai new buyers la 4n 3 denek orders damma.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Ada dawasata wesawo 3 k 24connects winasha Kala.
    Math Gona, unverified payment tiyeddi apply Kala. Eket un telegram Enna welalenawa

    View attachment 202696

    මේ මඟුල තිබ්බා කියලා උඹලට මෑත කාලේ එකක්වත් සෙට් වෙලා තියේද?
    ආව මුල් කාලේ නම් 3 -4ක් වැදුනා. හැබැයි දැන් මාස ගාණකින් එකක් වත් සෙට් වෙලා නෑ
    ------ Post added on Apr 17, 2023 at 12:45 AM
    meka weda karanawa bn hariyatama programming wage unta. ekath samahara unta witharai. ane manda e seen eka. apitananm me wenakan awith ne