Fiverr කරන 1st Sale එක නැති කවුද ඉන්නෙ?
Fiverr කරන ඒත් එපා වෙලා ඉන්න තාම 1st Sale එක තාමත් ගිහින් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද Logo Designing කරන? 5$ කට Logo එක හදල දෙන්න පුළුවන් නම් New කෙනෙක් ඉන්නව නම් PM කරන්න Fiverr Account එකේ GIG ලින්ක් එකත් එක්කම.... Details ටික Fiverr එකෙන්ම Discuss කරමු.. එ්ක හොඳයිනෙ

webserver.lk එකට.
කැමති කට්ටියට පුළුවන් ලස්සන ඒව හදල Watermark එකක් එක්ක මට පෝස්ට් කරන්න මේකෙ..
පාට එන්න ඕන ලස්සන ඇස් දෙකට අමාරු නැති පාටවල් 2ක් හෝ 3ක් එක්ක.. ලාංකික ගතිය තියෙන්න ඕන. webserver.lk කියන නම තියෙන්නත් ඕන කොහෙන් හරි.. පට්ට Professional වෙන්නත් ඕන...
සෙට් උනොත් මම PM කරන්නම්... Fiverr එකේ order එකක් දාන්නම්...
දැන් ඉතින් කුහකයො වගේ දඟලන්න එපා 5$ ට කවුද යකෝ Logo හදන්නෙ අරව මේව කිය කිය...
වැඩේ හොඳයි නම් Fiverr වලින් ගොඩ යන්න කැමතී නම් 1st Feedback එක දෙන්නම් ඇඬෙන්නම Level 2 Account එකකින්...
bump එකක් දාලම යන්න අවුලක් නැතුව 
Fiverr කරන ඒත් එපා වෙලා ඉන්න තාම 1st Sale එක තාමත් ගිහින් නැති කවුරු හරි කෙනෙක් ඉන්නවද Logo Designing කරන? 5$ කට Logo එක හදල දෙන්න පුළුවන් නම් New කෙනෙක් ඉන්නව නම් PM කරන්න Fiverr Account එකේ GIG ලින්ක් එකත් එක්කම.... Details ටික Fiverr එකෙන්ම Discuss කරමු.. එ්ක හොඳයිනෙ

webserver.lk එකට.
කැමති කට්ටියට පුළුවන් ලස්සන ඒව හදල Watermark එකක් එක්ක මට පෝස්ට් කරන්න මේකෙ..
පාට එන්න ඕන ලස්සන ඇස් දෙකට අමාරු නැති පාටවල් 2ක් හෝ 3ක් එක්ක.. ලාංකික ගතිය තියෙන්න ඕන. webserver.lk කියන නම තියෙන්නත් ඕන කොහෙන් හරි.. පට්ට Professional වෙන්නත් ඕන...
සෙට් උනොත් මම PM කරන්නම්... Fiverr එකේ order එකක් දාන්නම්...දැන් ඉතින් කුහකයො වගේ දඟලන්න එපා 5$ ට කවුද යකෝ Logo හදන්නෙ අරව මේව කිය කිය...

Last edited: