Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiverr ලංකාවට Ban වෙයි වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක තමා මුන් ටික මුලින්ම කරන්නේ

ගිග් දායි වැඩ එන්නේ නැහැ සට සට ගාලා මුන් Fake Oders දාගෙන Fake රිවිවුස් දාගනියි

ඒන Real Orders ටිකත් අනා ගනියි අන්තිමට බේරාගන්න බැරි තැනට ආපුවහාම Fiverr එකෙන් කියයි ලංකාවේ එවුන් එපා කියලා

මෙච්චර කාලයක් කරපු එවුන්ට ත් අන්තිමට බඩු බනිසස්

Fiverr එක ඇතුලෙන් නෙවෙයි මචං පිට සයිට වලින් Outsource කරනවා

මෙහෙම හිතමු කෝ ---

ඔයා ගිග් එකක් දානවා 15 USD වලට backlink 200 හදලා දෙනවා කියලා ඔයාට Order එකක් ආපුගමන් වෙන site එකකට ගිහිල්ලා 4 USD වලට BackLink 200 ක් හදලා දෙන එකෙක් ගෙන Service එක අරගෙන Order එක Complete කරනවා විනාඩි ගානකින් නිකන් ඉදල ඩොලර් 10 ක් වගේ ලබයි

මේකේ වැඩේ වෙන්නේ Fiverr Customer මොනවා හරි ප්රශ්නයක් ඇහුවහම හරි වෙනසක් කරලා ඉල්ලුවහම හරියට උත්තරයක් දිගන්න බැරි වෙනවා මොකද තමන් දුන්න Service එකක් නෙවෙයි නේ

අනිත් එක Service එක ගත්ත තැන හොඳ තැනක් උනොත් හොදයි පොර පිස්සුවක් කෙලියොත් ඒත් විනාසයි. Fiverr Customer Complain එකක් දාලා තමා නතර වෙන්නේ

------ Post added on [DATETIME="UT"]1665765547[/DATETIME]

[QUOTE="2osama, post: 28258578, member: 314982"] [SIZE=6]ඕක තමා මුන් ටික මුලින්ම කරන්නේ 🤣🤣 ගිග් දායි වැඩ එන්නේ නැහැ සට සට ගාලා මුන් Fake Oders දාගෙන Fake රිවිවුස් දාගනියි 🤣🤣🤣 ඒන Real Orders ටිකත් අනා ගනියි අන්තිමට බේරාගන්න බැරි තැනට ආපුවහාම Fiverr එකෙන් කියයි ලංකාවේ එවුන් එපා කියලා 🤣 මෙච්චර කාලයක් කරපු එවුන්ට ත් අන්තිමට බඩු බනිසස්🤩🤩[/SIZE] [HR][/HR] Fiverr එක ඇතුලෙන් නෙවෙයි මචං පිට සයිට වලින් Outsource කරනවා මෙහෙම හිතමු කෝ --- ඔයා ගිග් එකක් දානවා 15 USD වලට backlink 200 හදලා දෙනවා කියලා ඔයාට Order එකක් ආපුගමන් වෙන site එකකට ගිහිල්ලා 4 USD වලට BackLink 200 ක් හදලා දෙන එකෙක් ගෙන Service එක අරගෙන Order එක Complete කරනවා විනාඩි ගානකින් නිකන් ඉදල ඩොලර් 10 ක් වගේ ලබයි 🤩 මේකේ වැඩේ වෙන්නේ Fiverr Customer මොනවා හරි ප්රශ්නයක් ඇහුවහම හරි වෙනසක් කරලා ඉල්ලුවහම හරියට උත්තරයක් දිගන්න බැරි වෙනවා මොකද තමන් දුන්න Service එකක් නෙවෙයි නේ අනිත් එක Service එක ගත්ත තැන හොඳ තැනක් උනොත් හොදයි පොර පිස්සුවක් කෙලියොත් ඒත් විනාසයි. Fiverr Customer Complain එකක් දාලා තමා නතර වෙන්නේ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1665765547[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom