Fiverr account එකට පොඩි කරදරයක් වෙලා.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    වද කාරයෙක් ඉදලා ඌව මග අරින්න ඕනේ නිසා හා අනිත් වැඩත් වැඩි නිසා මාසයක් විතර මොකුත් නොකර හිටියා. මාන් දන්නේත්නැතිව phone එකෙන් account එක mute වෙලා. මටත් ගානක් ගියේ නෑ. එක පාරට මතක් වෙලා app එක on කරලා බලද්දී msg දහයක් විතර ඇවිල්ලා.

    දැන් response rate එක 70ගානක්.

    Level 0 වලටම දාලා. මොකද level 1 වලටත් 80+ තියෙන්න ඕනේ. Level 2 වලට 90+ ඕනේ. අවුරුදු ගානක් තිස්සේ 100% තියන ආපු එක. :(:(

    වැඩ දීපු උන්ටනම් මේක ගානක් නැතිව ඇති. ඒව එක දෙක එනවා.

    මේක ආයේ හරියයිද ? දවස් 90ක් ම ඉන්න වෙයි වගේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    uwa block karanna epai
    එහෙම කරෙත් නෑ. උගේ වැඩ කෙළවරක් නෑ බං එපා වෙනවා.. :ROFLMAO:
    ඕකොටම වඩා app එක mute වෙලා තිබ්බ එක තමා අවුල. මට notifications එකක් වත් ඇවිත් නෑ.
    ඔහොම තියෙද්දී mail එකක් ආවා දෙකම level එක risk එකක තියෙන්නේ කියලා. එතකොට තමා දන්නේ කෙල වෙලා කියලා.

    දන්නා දන්නා උන්ට msg කරන්න කියපන් 🥱
    පරණ උන් msg දැම්මා කියලා වැඩක් නෑ නේ.
    ඕක ඉතින් ආයේ එකකට reply එකක් දැම්මත් ඇති ඉස්සරහට.
    ------ Post added on Oct 27, 2024 at 11:23 PM
     
    • Like
    Reactions: Avatar998

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ආයිත් ලෙවල් 2 වෙලා ද ?
    ඔව්, අලුත් එවුන් msg දාපුවාම පොඩ්ඩ පොඩ්ඩ උඩට එනවා.. ඊයේ අලුත් එකෙක් ට reply කර මෙන්න එක පාරටම උඩ ඇවිල්ලා.