Fiverr and Linkedin

danushkasalinda

Active member
  • Apr 7, 2017
    302
    143
    43
    මේ දේකටම හරි යන්න හොද CV එකක් හදා ගන්නේ කොහොමද ? වෙබ් ඩ්සයිනර් කියන කෑටගරි එකටයි ඕනා හොද CV එකක් හදා ගන්න එක්ස්පිරියන්ස් එකත් කොහෝමද දාගන්නේ කියලා AUTO suggection එකත් එයිද?? please help
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Fiverr nam danne ne. CV tips nam;
    1)Photo oni ne
    2) summary ekak danna oyage skills, programming labguages monada kiyala
    3) General cv hadanne nethuwa vacancy ekata galepana vidihata keybwords dala experience liyanna
     
    • Like
    Reactions: danushkasalinda