fiverr bank transfer

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මගේ RFC එකක් තියෙනවා sampath bank එකේ.
    මට payoneer හරහා කෙලින්ම $$ ගෙන්න ගන්න බැරිද.

    ගිය පාර මම withdraw කලා. ආවේ Rs වලින්.
     

    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    මම දවස් පහකට විතර කලින් $ 624 ක් withdraw කරා..$ 3 යි කැපුනේ..$ 60 ගානක් දවසක් withdraw කරා...ඒත් කැපුනේ $ 3 යි :yes:

    $10+ kapenawa

    3$ k da kapenne...e kiyanne 500$ withdraw karath kapenne 3$ k vitarada ?

    3$ kapenawa..

    payoneer card ekata 2 hours walin enna $3. 2 days walin enna $1.




    Godak pin ban vistara kiwwata.... :yes::yes::yes: