Payoneer eken ganne kohomada?Payoneer තමා ලංකාවට වැඩ. Paypal හදන්න පුළුවන් ලු පිලිපීන් දාලා. ඒත් suspend කරොත් sorry තමයි. Payoneer අවුලක් නෑ.
ඔයාගේ bank account එකක් link කරන්න පුළුවන්. පොඩ්ඩක් YouTube search කරලා බලන්න. හදන හැටි තියෙනවා.Payoneer eken ganne kohomada?
Ela bro thank you. Payoneer Lankawata support karanne na kiyala kathawak giya neda?ඔයාගේ bank account එකක් link කරන්න පුළුවන්. පොඩ්ඩක් YouTube search කරලා බලන්න. හදන හැටි තියෙනවා.
හපොයි ඒ news එක අමතක වුණා නේ. මම නම් ගොඩක් කලින් හැදුවේ. හැබැයි දැන් නම් අවුලක් නැතුව ඇති මම හිතන්නේ. බලමු කට්ටිය කියයි මේකේ හරියටම පුළුවන් ද කියලා. මං නම් හිතන්නේ හදන්න පුළුවන් ඇති.Ela bro thank you. Payoneer Lankawata support karanne na kiyala kathawak giya neda?
කොහෙද එහෙම එකක් තිබ්බේ. මට එහෙම mail එකක්වත් ඇවිත් නෑ නේදාපු කමෙන්ට් එක මකන්න උනා
දැන් පේනියොර් දුපතට සපෝර්ට් නැද්ද
හම්ම්ම් මන් මුකුත්ම අප්ඩේට් නෑ මචංකොහෙද එහෙම එකක් තිබ්බේ. මට එහෙම mail එකක්වත් ඇවිත් නෑ නේ
අවුලක් නෑ fiverr එක හරහා ගියාම account එකක් හදන්න පුළුවන් ලු.
------ Post added on Jul 31, 2024 at 10:12 PM
?online unata kiyak wath labenna na appaman sahena try kara