fiverr.com help

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    mchan fiverr wala uparima gig 7ine bn daann puluwn.. eeth samahara ewnge profile wala 7ta wada thiyenwne bn.. kohomd bn ehema kr?
    thawa, gig eke image 3ine bn daann puliwn.. samahr ewn image baragaanak dala thiyenawa bn.. kohomd ehem danne??
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Fiverr levels 1,2,top rated කියල තියනවා මචං.. උබ level 1 නිසා ගිග් 7යි පුළුවන්.. images හැමෝටම 3යි දාන්න පුළුවන්.. ගොඩක් තියෙන්නේ මචං උන් deliver කරපු orders වල sample images.

    https://www.fiverr.com/levels

    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    Fiverr levels 1,2,top rated කියල තියනවා මචං.. උබ level 1 නිසා ගිග් 7යි පුළුවන්.. images හැමෝටම 3යි දාන්න පුළුවන්.. ගොඩක් තියෙන්නේ මචං උන් deliver කරපු orders වල sample images.

    https://www.fiverr.com/levels

    :):) ඉස්සරනම් 20ක් පුලුවන්, ඕන එකෙක්ට. මහන්සිවලා ගිග් එක අප් කර ගනින්. 7ක් ඕන නෑ. හරියට එකක් තිබුනම ඇති. වීඩියෝ එකක් එහෙම දාලා හොද සාම්පල් ටිකකුත් දාන්න.