Fiverr delayed notifications and messages

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා සිද්ධිය මේකයි. මම ෆයිවර් එකට වෙබ් බ්‍රවුසර් එකයි මොබයිල් ඇප් එකයි දෙකම යූස් කරනවා.(හික්ස් එහෙමනොකරන උන් මේකේ නෑනේ ඩා). SLT ලයින් එකෙන් තමයි වයිෆයි දාගෙන ගේම ගහන්නේ. බයර් කෙනෙක් මැසේජ් එකක් දාපු ගමන් ලැප් එකට ඇලර්ට් එක එනවා. ඒත් මචං ෆෝන් එකට ඒ ALERT එක එන්නේ විනාඩි 5ක් 10 වගේ ටයිම් එකකට පස්සේ.

    හොඳම සීන් එක අද උදේ 4.03ට බයර් කෙනෙක් දාපු මැසේජ් එකක් ෆෝන් එකට එන්නේ 4.23ට. ඕඩර් එක මිසින්.ඩිලේ රෙස්පොන්ස් නිසා. ඒක අත්අරිමුකෝ.

    උඹලට මේ සීන් එක වෙලා තියෙනවද. දැන් පාවිච්චි කරන්නේ samsung M20 එකක්. කලින් පාවිච්චි කලේ Iphone 6s එකක්. Iphone වල ඩිලේ සීන් එකක් කියලා ඒක කැඩුනම ඇන්ඩ්‍රෝයිඩ් වලට ගියේ. ඒත් ඒකෙත් එහෙමයි. wifi එකේ අවුලක් කියන්න බෑ. මොකද ලැප් එකේ උපරිම වෙනස එන්නේ විනාඩි 1-2ක් වගේ. ඊට එහා ඩිලේ එකක් නෑ ලොවෙත් ලැප් එකේ.

    උඹලටත් මේක වෙලා තියෙනවද? මේකට මොකක්ද සොලූෂන් එක. CS වන්දනාවේ යන්න වෙන සීන් එකක්ද?

    පින් + රෙප් හැමා්ටම
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    මචන් මගෙත් ඔය සීන් එකම වෙනවා. msg එකක් ආවට ඉක්මනට පෙන්නන්නෙ නෑ. එත් බයර් කෙනෙක් msg එකක් දාපු ගමන් e-mail notification එනවා එවලෙම. so මන් e-mail notification තමයි මචන් check කරන්නෙ. එක තමයි දැනට තියෙන හොදම විදිහ:yes::yes::yes:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් මගෙත් ඔය සීන් එකම වෙනවා. msg එකක් ආවට ඉක්මනට පෙන්නන්නෙ නෑ. එත් බයර් කෙනෙක් msg එකක් දාපු ගමන් e-mail notification එනවා එවලෙම. so මන් e-mail notification තමයි මචන් check කරන්නෙ. එක තමයි දැනට තියෙන හොදම විදිහ:yes::yes::yes:

    ඒ කියන්නේ උඹ ෆෝන් එකේ මේල් එකට නොටිෆිකේෂන් ඔන් කරලද බන්?
    පොඩිඩක් කියපන් බ්‍රා
    ++
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    කට්ටියටම දුන්නා ඔන්න හොදේ බම්ප් වලට
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචන් මගෙත් ඔය සීන් එකම වෙනවා. msg එකක් ආවට ඉක්මනට පෙන්නන්නෙ නෑ. එත් බයර් කෙනෙක් msg එකක් දාපු ගමන් e-mail notification එනවා එවලෙම. so මන් e-mail notification තමයි මචන් check කරන්නෙ. එක තමයි දැනට තියෙන හොදම විදිහ:yes::yes::yes:

    රත්තරනේ ඒක නම් විනාඩියක් වගේ ඇතුළත වැඩ කරනවා වගේ තමයි
    තැ්න්ක්ස් අහ්
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ඔව් මචන්. උබ fiverr එකට ලොග් වෙලා ඉන්න e-mail එක phone එකෙනුත් ලොග් වෙන්න. එතකොට එ වෙලාවෙම notifications එනවා මචන්:yes::yes::yes: