Fiverr Help Ekak One...

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Machanz..

    Mama me fiverr karanna patangaththe langadi. mata echcharama egena thama danne ne. eeye pereda mage Gigs dennek order karala thibba. mama ewa okkoma mahansi wela welawata kalin deliver karala thiyanne. but salli pending eke thiyanne. eka order ekak "This order will be marked as completed in one day" kiyala thiyanawa. anith eka "This order will be marked as completed in three days" kiyala thiyanawa. so mata danaganna ona meka completed kiyala mark unama ape salli account ekata enawada banz?? inpasse eka withdraw karanna puluwanda? please help me machanz..
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මෙහෙමයි සහෝ...

    සල්ලි එකවුන්ට් එකට එන්න සති 2ක් යනවා මට මතක විදියට.
    මං ඔයාට ලින්ක් එකක් දෙන්නම්.
    එකේ විස්තර සේරම තියනවා. බලන්න.

    http://www.iplusblog.com/search/label/Fiverr කුප්පිය

    ජයවේවා.
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මෙහෙමයි සහෝ...

    සල්ලි එකවුන්ට් එකට එන්න සති 2ක් යනවා මට මතක විදියට.
    මං ඔයාට ලින්ක් එකක් දෙන්නම්.
    එකේ විස්තර සේරම තියනවා. බලන්න.

    http://www.iplusblog.com/search/label/Fiverr කුප්පිය

    ජයවේවා.
    thnx ban
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,054
    113
    :) ඔය හොදා මං දාන එකක්වත් යන්නෙ නැ නෙ :(


    මොනාද ඔකෙ විකිනෙන්නෙ? හැබැට