Fiverr Help

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    okath Payoneer eken dena pre paid master card ekak.
    Oken lankawe HNB wage ATM ekakata gihin salli ganna puluwan.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..

    Api normal atm ekakin salli gannakota account ekak dila thiyenawane..

    01- Jangama Ginumen
    02-Ithiri kirime ginumen kiyala ( BOC 1ke Mehemai enna salli gannakota)

    Me deken koikatda select karanna ooni?
    BOC ATM walin ganna barida me card eka daala?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Api normal atm ekakin salli gannakota account ekak dila thiyenawane..

    01- Jangama Ginumen
    02-Ithiri kirime ginumen kiyala ( BOC 1ke Mehemai enna salli gannakota)

    Me deken koikatda select karanna ooni?
    BOC ATM walin ganna barida me card eka daala?

    HNB, SAMPATH, COmmercial Bank ATM වලින් ගන්න පුලුවන්.
    Credit Card කියල Option එකක් එනව ඒක සිලෙක්ට් කරන්න.
    සල්ලි ගද්දි තියන ගානෙන් FEES ( ATM withdrawal Fee : $2.15 + 3% Currency Conversion Fee) අඩු කරලා ඒ දවසෙ $ එකේ ගැනුම් මිල සල්ලි ගන්න බැංකුවෙ සයිට් එකෙන් බලාගෙන ගාන හදං යන්න.

    Transaction එකක් Fail උනොත් $0.9 කෙල වෙනවා.
    බැලන්ස් බල බල ඉන්න එපා ඒකටත් $1ක්ද කොහෙද කැපෙනවා.

    :D
     
    • Like
    Reactions: djprabhath

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;15797798 said:
    HNB, SAMPATH, COmmercial Bank ATM වලින් ගන්න පුලුවන්.
    Credit Card කියල Option එකක් එනව ඒක සිලෙක්ට් කරන්න.
    සල්ලි ගද්දි තියන ගානෙන් FEES ( ATM withdrawal Fee : $2.15 + 3% Currency Conversion Fee) අඩු කරලා ඒ දවසෙ $ එකේ ගැනුම් මිල සල්ලි ගන්න බැංකුවෙ සයිට් එකෙන් බලාගෙන ගාන හදං යන්න.

    Transaction එකක් Fail උනොත් $0.9 කෙල වෙනවා.
    බැලන්ස් බල බල ඉන්න එපා ඒකටත් $1ක්ද කොහෙද කැපෙනවා.

    :D

    :eek:
     
    Machan BOC eken barida?