fiverr පටන් ගත්තා.එත් ඕඩර් එකක්වත් නෑනේ බන් තවම.දැන් සතියක් විතර වෙනවා ගිග් එක දාල.ඕඩර් එන්න කරන්න ඕනි දන්න වැඩ කෑලි එහෙම තියෙයිනම් කියන්නකෝ බලන්න.ආසයි ඕඩර් එකක් ඇවිත් තියනවා බලන්නත්.:confused::confused::confused: