fiverr help

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මන් කියක් හරි අතට ගන්න ඕන හන්ද fiverr එකේ වැඩ පටන් ගත්ත මස 2කකට වගේ කලින්. web development side එකට අත ගහන්න තමයි කල්පනා කරේ. gig එක හදල ලොකුවට ගණන් අඩු කරන්නේ නැතුව, $20 වලින් start කරලා, page ප්‍රමණේ අනුව වැඩි වෙන විදිහට තමයි හැදුවේ.

    කොහොම උනත් ප්‍රශ්නේ තියෙන්නේ මට තාම එකම එක order එකක් වත් ආවේ නැනේ? start කරද්දී කරන්න ඕන දේවල් ideas ඔයාලගේ experience තියෙනවනන් කියන්න. නැත්තන් මේක normal ද මේ විදිහට ටික කාලයක් orders නැතුව ඉන්න එක?
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    ගිග් එක හරියට බලල දාපන් ටයිටල් එකයි keywords සෙට් එකයි. Description එකටත් Keywords හරියට බලල දාන්න.
    Buyer Requests වලට apply කරපන් මචන්. හොද රිවීව් 10k විතර ආවට පස්සේ ගොඩක් වෙලාවට ගිග එක හොදට ලිස්ට් වෙනවා.