Help - This page is available only to approved Fiverr sellers.

FireFlies

Junior member
  • මචංලා මට මේ Fiverr ගොඩදාගන්න සප් එකක් දෙන්න.

    මං මගෙ තිබ්බ පරණ fiverr account එක delete කරලා අලුත් එකක් හදලා වැඩේ පටන්ගත්තා. කලින් එකට orders ආවේ නැති නිසා අලුත් එකක් හැදුවේ.

    ප්‍රොෆයිල් එක හදන් යද්දී,
    # ප්‍රොෆයිල් ෆොටෝ එක දාද්දි එක ගන්න බැහැ කිව්වා. ඉතින් මන් වෙන ෆොටෝ එකක් දැම්ම මගෙ.
    # මගෙ කලින් ෆෝන් නම්බර් එකම දෙන්න හැදුවා. ඊටපස්සෙ එකත් බැහැ කියලා. මං අලුතින් sim එකක් අරන් එකේ නම්බර් එක දුන්නා.
    # පස්සෙ මගෙ license එක එහෙමත් දීලා verify කළා.
    # මේ පාරනම් මේක ගොඩ දාගන්නවම කියලා. $20 දීලා kikstarter එකත් ගත්තා එකෙන් සප් එකක් හම්බෙයිනේ කියලා.
    #මම gig එක හදද්දී AI generated content එහෙමත් දැම්මා.

    ඒ ඔක්කොම ඉවරවෙලා gig එක publish කරාට පස්සෙ මට මෙහෙම message එකක් ආවා
    This page is available only to approved Fiverr sellers.

    මට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා.
    1. ආයි අලුතින් account එකක් හැදුවත් ඔය ටිකම වෙයිද?
    2. මම ID verify කළා. මගේ profile pic දැම්ම නිසා ආයේ හදන්න ගියත් කෙළවෙයිද?
    3. අලුතින් account එකක් හදලා අයෙ වැඩේ පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනේ? කලින් අවුල් ගිය නිසා. මොනවද කරන්න ඕන දේවල්.

    මම කරන්න යන්නෙ PCB design. මට මේ field එකෙ දැන් හොඳටම experience තියනවා. ඉතින් මට මේක හරියට හදාගෙන fiverr කරන්න help කරන්න.
     
    • Like
    Reactions: noBody2k18

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,288
    113
    33
    Kalutara
    අලුතින් අකවුන්ට් හදද්දී ඔච්චර දේවල් ඉල්ලනවද? මොනවද කික්ස්ටාටර් කිව්වේ? 🤔
     
    • Like
    Reactions: FireFlies

    FireFlies

    Junior member
  • අලුතින් අකවුන්ට් හදද්දී ඔච්චර දේවල් ඉල්ලනවද? මොනවද කික්ස්ටාටර් කිව්වේ? 🤔
    Keywords ranking wagayak dunna ewa Danna kiyala. Thawa courses wagayak dunna. Echcharai

    ithin yako thibuna account eka issella delete karala hitapanko...iwaraine ethakota... :rolleyes2:
    Delete karala thama haduwe. Ath mehema unane
    ------ Post added on Sep 9, 2024 at 5:52 PM
     
    • Wow
    Reactions: Heshan Daminda