Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Fiverr help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ.

මුලින් private key එක හදලා ඒකෙන් public key එක generate කරනව. දෙකම එකසැරේ තමයි හදන්නෙ. ඒවා දෙකම එකිනෙකට mathematically සම්බන්දයි. හැබැයි public key එකෙන් private key එක හදාගන්න බැරි විදියට තමයි හදල තියෙන්නෙ.

උදාහරනෙකට bitcoin wallet එකක් ගන්න. ඒකෙ wallet address එකක් එක්කම private key එක හැදෙනවා. wallet address එක ඕනෙ එක්කෙනෙක්ට share කරන්න පුලුවන්. හැබැයි ඒකෙන් private key එක calculate කරගන්න බැහැ. private key එක තියන කෙනාට විතරයි wallet එකට access තියෙන්නෙ. වැඩි විස්තර -> ECDSA

අපි ඩේටාබේස් එකක password එකක් සේව් කරගත්තත් කරන්නෙ password string එක අරගෙන ඒකේ md5 හරි sha1 වගේ hash function එකකින් encrypt කරගෙන ඒක සේව් කරගන්න එකනෙ. password string එකෙන් md5 එක generate කරගන්න පුලුවන්. හැබැයි md5 එකෙන් password string එක generate කරගන්න බැහැ. database එක ලීක් උනත් md5 එක විතරයි තියෙන්නෙ. ඒකෙන් ආපස්සට password string එක calculate කරගන්න බැහැ.

[QUOTE="hasithayad, post: 29624990, member: 373872"] python නම් දන්නෙ නැහැ බන්. public key එකෙන් තමයි encrypt කරන්නෙ. private key එකෙන් තමයි decrypt කරන්නෙ. මුලින් private key එක හදලා ඒකෙන් public key එක generate කරනව. දෙකම එකසැරේ තමයි හදන්නෙ. ඒවා දෙකම එකිනෙකට mathematically සම්බන්දයි. හැබැයි public key එකෙන් private key එක හදාගන්න බැරි විදියට තමයි හදල තියෙන්නෙ. උදාහරනෙකට bitcoin wallet එකක් ගන්න. ඒකෙ wallet address එකක් එක්කම private key එක හැදෙනවා. wallet address එක ඕනෙ එක්කෙනෙක්ට share කරන්න පුලුවන්. හැබැයි ඒකෙන් private key එක calculate කරගන්න බැහැ. private key එක තියන කෙනාට විතරයි wallet එකට access තියෙන්නෙ. වැඩි විස්තර -> ECDSA අපි ඩේටාබේස් එකක password එකක් සේව් කරගත්තත් කරන්නෙ password string එක අරගෙන ඒකේ md5 හරි sha1 වගේ hash function එකකින් encrypt කරගෙන ඒක සේව් කරගන්න එකනෙ. password string එකෙන් md5 එක generate කරගන්න පුලුවන්. හැබැයි md5 එකෙන් password string එක generate කරගන්න බැහැ. database එක ලීක් උනත් md5 එක විතරයි තියෙන්නෙ. ඒකෙන් ආපස්සට password string එක calculate කරගන්න බැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom