Fiverr millionaires

thgoals1

Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    Fiverr millionaires.. ලට පහරක් ගහන්න උත්සහ කරන අහිංසක දං සූටික්කනට...

    අැත්තම කථාව...තේරුම් ගනිල්ලා දැන් ලංකාවේ සාමාන්‍ය ජනතාවට(එ් කියන්නේ අපිට)benz එක්ක tesla එකක් ගැන හිතන්නවත් බෑ...tax tax....

    ඉතිං .. benz... tesla,etc... පදින උන් දැක්කාම ඉරිසියාවේ පැලෙනවා...

    කමක් නෑ බං.. පුලුවන් තරම් ඉරිසියා කරහල්ලා.. කොහොම හරි උන්ව වට්ටන්න උත්සහ කරපල්ලා.. අපිට වෙන කරන්න දෙයක් නෑ..බං. අපේ රටේ තත්වය ඔිකයි...

    එ් එක්කම.. තේරුම් ගනිල්ලා.
    උන්ව කවදාවත්, මේවා කරලා වට්ටන්න බෑ.. උන් තව තවත් ඉස්සරහට යනවා..

    හැබැයි එ්කෙන් වෙන පාඩුව බලපාන්නේ.. මේ වගේ ඉරිසියාව විතරක් කරන්න පුලුවන්.. අහිංසක මගේ රට වැසියෙක්ට බං...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    තේරුනේ නැත්තේ කොතනද මචෝ....

    Fiverr millionaires.. ලට පහරක් ගහන්න උත්සහ කරන අහිංසක දං සූටික්කනට...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් ඉතින් ඔච්චර ත්‍රෙඩ් දාන්නේ ඇයි ඔච්ච්ච්ර කෝටිපතියෝ නම්. අපේ නැත්තේ global lanka පිරමීඩ කාරයොත් ඔහොම තමයි promote කරන්නෙ. එන්නේ evoque, prado වල.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,187
    3,307
    113
    Maligawatta
    Sinhalayo kohomath Eershikarayo thamai machan, unta wada wena ekek hamba karoth unta iwasanna behe......kohoma hari wattanna balanne......Muslim ung Business walata dakshai....ithing Sinhalunta owa hariyata karaganna beri handane bang Aluthgama Muslim kadawal gini thibbe, Nolimit ehema gini thibbe......kalakanni heththa:angry::angry::angry::angry::angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    ඔයා මිලියනපතියෝ එළකිරියේ කමෙන්ට් ටිකක් දැක්කම පහර වැදිලා රිදෙන තරම් සුකොමල අයද?:oo: නිකමට ඇහුවේ :sorry:
     
    • Like
    Reactions: DIGger

    ඒකත් ඉතින් අල්ලගෙ කැමැත්ත තමයි බං :yes: මොකෝ අල්ලගෙ කැමැත්තට පිටින් යන්න සිංහලුන්ට පුලුවන්ද?:cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    දැන් ඉතින් ඔච්චර ත්‍රෙඩ් දාන්නේ ඇයි ඔච්ච්ච්ර කෝටිපතියෝ නම්. අපේ නැත්තේ global lanka පිරමීඩ කාරයොත් ඔහොම තමයි promote කරන්නෙ. එන්නේ evoque, prado වල.

    මම නම් කියන්නෙ මේ හදිසි ප්‍රසිද්ධ කිරීම පිටිපස්සෙ මොකක් හරි හොරයක් තියෙනව කියලා මචං .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Fiverr millionaires.. ලට පහරක් ගහන්න උත්සහ කරන අහිංසක දං සූටික්කනට...

    මම හිතන්නෙ අර උදේ දාපු thread එකේ මොකක්හරි ජරමරයක් ගිහින් තියනව. මම බැලුවෙ නෑ comments මොනවද කියල දැන් නම් බලන්නම ඕන :D :D

    කොහොමත් jealousy seen එමටයි ඔහොම එකක් දැම්මහම. ඒ කියන ඒව බලල ආතල් එකක් ගන්නව මිසක් ඔය jealousy seen දාන අයත් එක්ක argue කරන්න ගියහම අපිත් මෝඩයො වෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1747270
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    ඔයා මිලියනපතියෝ එළකිරියේ කමෙන්ට් ටිකක් දැක්කම පහර වැදිලා රිදෙන තරම් සුකොමල අයද?:oo: නිකමට ඇහුවේ :sorry:

    එ්ක තමා බං... පහර ගැහුවට උන්ට රිදෙන් නෑ... අලුතෙන් emoney කරන හා කරන්න හිතන් උන්ට තමා ඔය පහරින් රිදෙන්නේ...
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    මම හිතන්නෙ අර උදේ දාපු thread එකේ මොකක්හරි ජරමරයක් ගිහින් තියනව. මම බැලුවෙ නෑ comments මොනවද කියල දැන් නම් බලන්නම ඕන :D :D

    කොහොමත් jealousy seen එමටයි ඔහොම එකක් දැම්මහම. ඒ කියන ඒව බලල ආතල් එකක් ගන්නව මිසක් ඔය jealousy seen දාන අයත් එක්ක argue කරන්න ගියහම අපිත් මෝඩයො වෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1747270

    Agree මචන්... එ් වුනත් බං.. .. ඉරිසියාව පිළීකාවක් වෙලා බං.. මෙිවට පාලකයොත් වක්රව වග කියන්න ඔන..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,962
    113
    එ්ක තමා බං... පහර ගැහුවට උන්ට රිදෙන් නෑ... අලුතෙන් emoney කරන හා කරන්න හිතන් උන්ට තමා ඔය පහරින් රිදෙන්නේ...

    අලුතින් emoney කරන උන් උඹල කියන දේවල් සහ උන් කියන දේවල් දෙකම බලලා තීරනයක් ගනියි :yes: සමාජයේ ඕනෙම දෙයක් එහෙමනේ බං හොඳයි කියන මිනිස්සු වගේම නරකයි කියන මිනිස්සුත් ඉන්නවා :yes:

    එහෙම නොවෙන්න නම් ඉතින් අපිටත් අවිස්වාසකරන්නන්ගේ හදවතට ත්‍රස්තය අතුලුකරන්න වෙනවා අපේ කසන්ලා වගේ :lol: