ඉතින් පකෝ අපිට කියන්නේ ඇයි
I need a Talented Helperඉතින් පකෝ අපිට කියන්නේ ඇයි
කිරියේ එකෙක් උබට අල්ලන් හිටියද වැඩ කරන්න එපා කියලා
field eka mokadda?
ඔයාට එක පාර එන Orders ඔක්කොම කරන්න අමාරුනම් Orders limit කරන්න. https://www.fiverr.com/support/articles/360010619738Balen orders dammanam man mokak karannada. assept karanawa misak

No Jokesඔහොම වෙන්නේ නැතුව Fiverr ගොඩ යන හැටි කෝස් එකක් තියනව දෙන්නද ?
900යි![]()
jokes නෙවෙයි කිව්වේ.No Jokes
Man dannawa. Client kiwwa okkma karala iwara unama, mage on-time delivery eka thiyanna, extend eka assept karannam kiyala. client la dennama ehema kiwwa. thawa client la 3n denak assept kara. Owa mata wada neweyijokes නෙවෙයි කිව්වේ.
ඕක දැන් ලබන මාසේ level එකක් බහිනවා.
ඔය late වෙලා ඉන්න client ගේ විදිය අනුව rating වෙනස් වෙන්නත් පුලුවන්. . ඌ order එක cancel කරොත් completion rate තව බහින්ව..
order 10කට 1ක් තමයි cancel වෙන්න පුලුවන් 90% තියාගන්න . late එකත් එහෙමයි.
උබට late එනව නම් request එකක් දාල Delivery date එක Extend කරපං බන්.
ඒක අර කෝස් එකේ නැද්ද ??![]()
එහෙම කරල වැඩක් නෑ . දැන් late කියලා මාක් වෙලා ඉවරයි බන්.. ආයිත් extend කරා කියලා late එක නැති වෙන්නේ නෑMan dannawa. Client kiwwa okkma karala iwara unama, mage on-time delivery eka thiyanna, extend eka assept karannam kiyala. client la dennama ehema kiwwa. thawa client la 3n denak assept kara. Owa mata wada neweyi