Fiverr Orders Are Late | If I can Work As Sonic | My Dashboard 2022/09/23

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Fiverr මම කරන්නෙ නෑ ඒත් මට දැනගන්න පුලුවන්ද Gig එකකට එන හැම order එකක්ම අපි කරන්න ඕනද? එහෙම වෙනවනම් කරගන්න බැරි තරමකට ආවොත් අවුල් නෙ. දැන් ලොකු වැඩක් ආවොත් තවත් orders නොවෙන විදිහට temporary pause කරන්න වගේ බැරිද?
    Orders Limit karanna puluwan. Karaganna beri tharam orders enawa nam thawa kattiyata sub orders widiyata dennath puluwan
     

    tharindubro

    Active member
  • Feb 21, 2022
    110
    132
    43
    එහෙම කරල වැඩක් නෑ . දැන් late කියලා මාක් වෙලා ඉවරයි බන්.. ආයිත් extend කරා කියලා late එක නැති වෙන්නේ නෑ
    Man ona thram karala thiyenawa.

    Orders Limit karanna puluwan. Karaganna beri tharam orders enawa nam thawa kattiyata sub orders widiyata dennath puluwan
    Ow. Ehema puluwan. Nathnam Gig Eka pause karannath puluwan. Ekko, Mila wadi karanna
    ------ Post added on Sep 23, 2022 at 7:16 PM

    එහෙම කරල වැඩක් නෑ . දැන් late කියලා මාක් වෙලා ඉවරයි බන්.. ආයිත් extend කරා කියලා late එක නැති වෙන්නේ නෑ
    Man onatharam karala thiyenwa.
    ------ Post added on Sep 23, 2022 at 7:18 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,412
    113
    එකමත් එක රටක
    Man ona thram karala thiyenawa.
    🥴 කරල බලපං කෝ .. extend කරන්න පුලුවන්. හැබැයි Late කියලා mark වෙච්ච් එක නිසා Analytics වල % එක අඩු වෙන්ව.
    එහෙනම් ඔය extend එක late වෙලා පැයක් වගේ අතුල කරන්න ඕනේ. දැන් ඕක late තමයි බන්..
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,530
    6,069
    113
    ඕකට කෝස් එකක් තියෙනවා වරෙන් .. උබ නිසා 1000කට කරන්නම්....


    (බොන සංගමේ නිසාන් අයියා මතක් උනා(5000හේ සීන් එක)