Dan link karanna try karana payoneer eka mitakalin Fiverr link karala nathi ekak. Fiverr CS chat karanna wenawada me widihe changes karanakota?Eka payoneer accnt ekakata eka fiverr accnt ekai puluwan.
poddak ahala balapan CS ekenDan link karanna try karana payoneer eka mitakalin Fiverr link karala nathi ekak. Fiverr CS chat karanna wenawada me widihe changes karanakota?
මේක තේරුමක් තියන වැඩක්ද?Fiverr account ekak buy Karanna hadanne
නැහැ. ඕක තේරුම් කරන්න හදන එකේ තේරුමක් ඇත්තෙත් නැහැ. මුල ඉඳලා accout හදන්, gigs හදන් game ගහන්න ඕනේ. Shortcuts හරි යන්නේ නැහැ.මේක තේරුමක් තියන වැඩක්ද?
Mama danna uba kuhaka hithakin kiwwada kiyala. Mama Fiverr gana melo hasarak danna, me account eka ganne mage mallita. Uta design wada quality ekata karanna puluwan. Anika already orders ena account aragena karana eka lesi kiyala hithuna aluthen hadanawata wada. advice thiyenawanam deepan, keeyak hari hoyaganna me dagalanneනැහැ. ඕක තේරුම් කරන්න හදන එකේ තේරුමක් ඇත්තෙත් නැහැ. මුල ඉඳලා accout හදන්, gigs හදන් game ගහන්න ඕනේ. Shortcuts හරි යන්නේ නැහැ.
කුහක හිතකින් නම් ඕක කියන්නේ නැහැ. අමාරුවේ වැටෙන එක නවත්ත ඕක කිව්වේ. Talent, skills, knowledge, dedication තියනවා නම් fiverr වල තමන්ම account එකක් හදලා, gigs හදලා කරන්න පුළුවන්. ඕක gradually built up වෙන්න ඕනෙ දෙයක්. Peak එකකින් පටන් අරන් jump start කරන් යන්න පුළුවන් දෙයක් නෙමෙයි. Fiverr වල අමාරුම වැඩේ survive වෙන එක. ඕක දන්නේ මම දන්න උන්ගෙන් fiverr වල ඉතුරු වුණේ තමන් මුල ඉඳලා පටන් අරන් කරපු උන් විතරයි. Jump start කරන්න ගියපු අය ඕක කරගන්න බැරිව හිර වෙනවා. හොඳම දේ fiverr වල කරන්න හදන දේ හොඳ English content ටිකක් බලලා ඉගෙන ගන්න එක මුලින්. ඕකෙ market ම වගේම ලේසියෙන්ම හොයන්න පුලුවන් logo making, cover design, page making වගේ ඒවා. මොකද revisions එහෙම අඩුයි ඕවායේ.Mama danna uba kuhaka hithakin kiwwada kiyala. Mama Fiverr gana melo hasarak danna, me account eka ganne mage mallita. Uta design wada quality ekata karanna puluwan. Anika already orders ena account aragena karana eka lesi kiyala hithuna aluthen hadanawata wada. advice thiyenawanam deepan, keeyak hari hoyaganna me dagalanne
Logo design on Fiverr for beginners ආරම්භකයින් සඳහා Fiverr හි ලාංඡන නිර්මාණය'Mama danna uba kuhaka hithakin kiwwada kiyala. Mama Fiverr gana melo hasarak danna, me account eka ganne mage mallita. Uta design wada quality ekata karanna puluwan. Anika already orders ena account aragena karana eka lesi kiyala hithuna aluthen hadanawata wada. advice thiyenawanam deepan, keeyak hari hoyaganna me dagalanne
Ow eaka hari. Me account eka handle karanne mage Malli. Profit eka share wenawa. Uta design side skill ekak thiyenawa, me account eke owner uta sub denawa. Ownerta salli hadisiyak. Enisa account eka mama illuwa.කුහක හිතකින් නම් ඕක කියන්නේ නැහැ. අමාරුවේ වැටෙන එක නවත්ත ඕක කිව්වේ. Talent, skills, knowledge, dedication තියනවා නම් fiverr වල තමන්ම account එකක් හදලා, gigs හදලා කරන්න පුළුවන්. ඕක gradually built up වෙන්න ඕනෙ දෙයක්. Peak එකකින් පටන් අරන් jump start කරන් යන්න පුළුවන් දෙයක් නෙමෙයි. Fiverr වල අමාරුම වැඩේ survive වෙන එක. ඕක දන්නේ මම දන්න උන්ගෙන් fiverr වල ඉතුරු වුණේ තමන් මුල ඉඳලා පටන් අරන් කරපු උන් විතරයි. Jump start කරන්න ගියපු අය ඕක කරගන්න බැරිව හිර වෙනවා. හොඳම දේ fiverr වල කරන්න හදන දේ හොඳ English content ටිකක් බලලා ඉගෙන ගන්න එක මුලින්. ඕකෙ market ම වගේම ලේසියෙන්ම හොයන්න පුලුවන් logo making, cover design, page making වගේ ඒවා. මොකද revisions එහෙම අඩුයි ඕවායේ.
Logo design on Fiverr for beginners ආරම්භකයින් සඳහා Fiverr හි ලාංඡන නිර්මාණය'
------ Post added on Aug 3, 2023 at 10:19 AM
uba cs akata kiyanna epa uba wena kenekgen salli walata ganne kiyala awalema account aka ban karai,oka hena amaru wedak math ahala fiverr akata ain karanna be payoneer kiyanna kiwwa unta kiwwama fiverr akata kiyanna kiwwaDanata Fiverr ekata link karala thiyena payoneer eka wenuwata wena payoneer ekak link kaloth prashnayak weida? Fiverr account ekak buy Karanna hadanne, u payoneer eka denna balu.
Ow eaka hari. Me account eka handle karanne mage Malli. Profit eka share wenawa. Uta design side skill ekak thiyenawa, me account eke owner uta sub denawa. Ownerta salli hadisiyak. Enisa account eka mama illuwa.