Fiverr & PayPal help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    පැටියා;12492501 said:
    :lol: $2 + (_._)?
    Joke karanna epa ban :P



    ඔවු දැං ගොඩක් VCC වැඩ නෑ. වැඩ කරන්නෙ ගොඩක් වීසා මාස්ටර් ගිෆ්ට් කාඩ්ස්. ඒවා $20+ :(



    වෙරිෆයි කරන්න ඕනෙ කියලා නියමයක් නෑ මචං.
    මොකයි සිද්දිය. පේපෑල් එකෙන් ට්‍රාන්ස්ඇක්ෂන් එකක් වෙද්දි උං සේෆ්ටියට පොඩි පොඩි සීන් දානවා.
    උදාහරණයක් විදියට උඹෙ ඊබේ ෂිපිං ඇඩ්‍රස් එකයි පේපෑල් ඇඩ්‍රස් එකයි වෙනස් නම් උංගෙ සිස්ටම් එක අයිඩෙන්ටිෆයි කරන්නෙ උඹෙ පේපෑල් එක හැක් කරලා කියලා. :P

    ඕක වෙන්නෙ ගොඩක් $100ට වැඩි පේමන්ට් කරද්දි.
    වෙරියිඩ් පේපෑල් එකක් නම් ඔහොම වුනාම Pass, Security questions, CC Number දීලා ලිමිට් ලිෆ්ට් කරගන්න පුලුවන්.

    වෙරිෆයි කරලා නැත්තං ඉතිං කතන්දර ගොඩයි.

    තව ලොකු පේමන්ට් එකක් කලොත් වෙරිෆයි කරපු නැති එකවුන්ට් එකකින් උං ෆෝන් නම්බර් එකට කෝල් කරනවා. නම්බරේ වැඩ නැත්තං ලිමිට් :P

    ඔය පොඩි පොඩි උදාහරණ ටිකක් කිවුවෙ මචං.

    $100ට වැඩි පේමන්ට් එකක් නම් හා මීට කලිං ඒ ඇඩ්‍රස් එකෙන් බඩු අරං නැත්තං අනිවා ක්‍රෙඩිට් ඩෙඉිට් කාඩ් එකක් දාලා වෙරිෆයි කරපං. නැත්තං සදා අනාථයි.



    වෙරිෆයි කරපං නැත්තං ලෙඩ ගොඩයි. :P
    මම උඩ දාලා තියන කමෙන්ට් එක බලපං :rolleyes:


    Payment eka machan 100$ ta adui. 10-20$ wage thamai.

    habai Paypal eka hadala thiyenne Malaysia country dala. address details nam real eva.

    meken awlak wei de ? ehema nathinam paypal ekath lankawata ganna wei de ?