fiverr register help

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
කවුද කියන්නේ? ලංකාවේ 2 level එකට ගිය එවුන් ඕන තරම් ඉන්නවා fiverr වල.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    දැන් us විදිහට හැදුවත් උබ සල්ලි විත්ද්රෝ කරද්දී උන්ගේ සිකියුරිටි චෙක් ට්‍රිගර් වෙනව. ඊට පස්සේ ඉතිං සල්ලි රිලීස් කරන්න උබට us ඇඩ්රස් ප්රුෆ්, ssn වගේ විස්තර දෙන්න ඕනා.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43
    machan mama US account ekak haduwe...thama nam case ekak na. mokathat sri lanka walata harawagattoth hodai neda???
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    machan mama US account ekak haduwe...thama nam case ekak na. mokathat sri lanka walata harawagattoth hodai neda???

    හරවගන්න බෑ අළුත් එකක් හදන්නම ඕනේ නැත්නම් customer support එකට කියපන්.
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    fiverr gigs promote karanna puluwan sites blogs ehema thyenawanm kiyapanko macho
    orders enne nahane
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    fiverr gigs promote karanna puluwan sites blogs ehema thyenawanm kiyapanko macho
    orders enne nahane

    google එකේ මේ විදියට search කරන්න
    fiverr [field] forum
    example
    fiverr programing forum|discussion|board|blog
    fiverr creative writing forum|discussion|board|blog

    ඊට පස්සේ මේ හම්බ වෙන site වලට ගිහින් promote කරන්න spam වෙන්නේ නැති විදියට.
    blog වල නම් comment එකක් විදියට gig එක දාන්න.
     
    Last edited: