Fiverr Scammer kenkda bn ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,394
    11,747
    113
    🤍
    mata bayai me image eka open krl balanna

    monuththwal krl ewalada dnne nane

    mu Hi There kiyala dala man reply krt psse thamai anik ewa kiuwe

    Kariya Email eka illanawa , e kiynne kelinma block krn eka agata guani ned?

    koEUkB5.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    mata bayai me image eka open krl balanna

    monuththwal krl ewalada dnne nane

    mu Hi There kiyala dala man reply krt psse thamai anik ewa kiuwe

    Kariya Email eka illanawa , e kiynne kelinma block krn eka agata guani ned?

    koEUkB5.png
    දෙන්න එපා. වෙනද ෆයිවර් එකෙන් ඔය වගේ මැසේජ් පට ගාල ස්පෑම් කරනවා. දැන් එහෙම නෑ. මගේ රෙස්පොන්ස් රේට් එකත් අඩු කරලා තිබ්බ වට්සැප් එක ඉල්ලපු එකෙක්ට රිප්ලයි නොකර. මං රිපෝට් කරලා නිකන් ඉදියා පස්සේ බලද්දී මුන් උඌව ස්පෑම් කරලා නෑ මගේ රෙස්පොන්ස් රේට් අඩු කරලා. සපෝට් කතා කරලා හදාගත්තේ අන්තිමට.
     
    • Wow
    Reactions: Psiko

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,901
    163,913
    113
    එකමත් එක රටක
    දෙන්න එපා. වෙනද ෆයිවර් එකෙන් ඔය වගේ මැසේජ් පට ගාල ස්පෑම් කරනවා. දැන් එහෙම නෑ. මගේ රෙස්පොන්ස් රේට් එකත් අඩු කරලා තිබ්බ වට්සැප් එක ඉල්ලපු එකෙක්ට රිප්ලයි නොකර. මං රිපෝට් කරලා නිකන් ඉදියා පස්සේ බලද්දී මුන් උඌව ස්පෑම් කරලා නෑ මගේ රෙස්පොන්ස් රේට් අඩු කරලා. සපෝට් කතා කරලා හදාගත්තේ අන්තිමට.
    මටත් ඕකම උනා . . වට්සැප් එකයි , telegram එකයි . දෙන්නට හරියන්න මුන් අඩුකරලා රෙස්පොන්ස් රේට් . හදල තිබ්බ කිව්වම
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,394
    11,747
    113
    🤍
    උබ අලුතෙන් ද මේ ලබ්බ පටන් ගත්තේ ? order ඇවිත් නැද්ද කලින් ?
    ou aluthen na thama na
    දෙන්න එපා. වෙනද ෆයිවර් එකෙන් ඔය වගේ මැසේජ් පට ගාල ස්පෑම් කරනවා. දැන් එහෙම නෑ. මගේ රෙස්පොන්ස් රේට් එකත් අඩු කරලා තිබ්බ වට්සැප් එක ඉල්ලපු එකෙක්ට රිප්ලයි නොකර. මං රිපෝට් කරලා නිකන් ඉදියා පස්සේ බලද්දී මුන් උඌව ස්පෑම් කරලා නෑ මගේ රෙස්පොන්ස් රේට් අඩු කරලා. සපෝට් කතා කරලා හදාගත්තේ අන්තිමට.
    dunne na mark as spam ghuwa ghl blok kara
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    mata bayai me image eka open krl balanna

    monuththwal krl ewalada dnne nane

    mu Hi There kiyala dala man reply krt psse thamai anik ewa kiuwe

    Kariya Email eka illanawa , e kiynne kelinma block krn eka agata guani ned?

    koEUkB5.png
    No Telegram No Email
    Tell only Fiverr Chat kiyala
     
    • Love
    Reactions: Psiko