Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fiverr .vs Design Crowd,99Designs, Odesk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ස්ලා , මම දැනට මාස තුනක විතර ඉඳන් ෆයිවර් කරනවා. (ඩිසයින් වැඩ.) මාසෙකට 100$ වගේ අර්න් කරනවා. මේ මෑතකදි තමයි මම "ඩිසයින් ක්‍රවුඩ්" ගැන දැනගත්තේ. දැනට ප්‍රොජෙක්ට්ස් 4ක් කම්ප්ලීට් කරලා තියෙනවා. (ඒ එකකවත් තාම රිසල්ට්ස් ඇවිත් නෑ.) අද උදෙන්ම තව ප්‍රොජෙක්ට් එකකටත් අත ගහන්න යන්නෙ.....!

මෙච්චර කාලයක් කරපු ෆයිවර් එක, එක පාරටම අත හරින්න නම් අදහසක් නෑ. ඒත් මට හිතෙන දෙයක් තමයි ෆයිවර් එකේ ඉන්න තාක් කල් අපි අපේ හැකියාවන් සර්විසස් වල වටිනාකම් අපිට නොදැනීම අවතක්සේරු කරගන්නවා. උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි...!!! ඇත්තම කතාව ඉන්දියන් කාරයොන්ටවත් බෑ අපේ එවුන් එක්ක කරට කර ඉන්න!!!!!

නමුත් මචන්ස්ලා ප්‍රශ්නේ මේකයි. උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන් 40%ක් ඩිසයින් ක්‍රවුඩ් හෝ 99 ඩිසයින්ස් වගෙ සයිට් එකක් වෙනුවෙන් වැය කලා නම් මේ වෙනකොට උඹලගෙ ආදායම හිතාගන්න බැරි තරම් නේ ද??

"තෝ මෙතන උඩ දාගෙන කිව්වට අපිනේ හු*තියෙ මැරීගෙන ඩිසයින් කරන්න ඕනෙ....!"

"මේ වෙනකොට මම ප්‍රොජෙක්ට්ස් 10කට වඩා සබ්මිට් කරලා ඇති. ඒත්, වින් කරන තරමක් වින් කලේ @##$%%^^ ඩිසයිනර්ස්ලා නෙ......!!"

ඔන්න ඔතන තමයි රජෝ උඹලා ඇනගන්න තැන! මොකද, ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් එකක අන්තිම අවම වටිනාකම වෙන්නේ 80$ යි. (තවත් විදිහකට කිව්වොත් උඹලා ෆයිවර් එකේ ඕඩ්‍රස් 20කින් හොයන ගාන.) ගොඩාක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් යන්නේ 130$-500$ දක්වා මිල පරාසයක. මම නම් ඇප්ලයි කරන්නේ අවම 170$ වත් ගෙවන ප්‍රොජෙක්ට්ස් වලට තමයි. ඒක උඹලගෙ කැමැත්ත. කොහොම නමුත්, මේකේ බයර්ස්ලා යට කරන ගාන සුළුපටු නෑ. ඉතින් ෆයිවර් එකේ බයර්ස්ලා වගේ අපි දෙන දෙයක් අරන් යන්න මේ උත්තමයෝ සූජානම් ඕං......!!! හික්ස්! ඉතින්,

අපි ඔබ තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා, උන්දැලා දෙන ඩිස්ක්රිප්ෂන් පොජ්ජ හොඳට කියවලා උන්දැලගේ හඳුන් පොතේ තියෙන මෙවුවා එක තේරුම් ගන්න! (මේ වැදි %$#^** හරියන්නෑ බන්!) දැන ගනින්, උඹේ ඩිසයින් එකක් සෙලෙක්ට් වුණේ නෑ කියන්නේ උඹ අදක්ෂයෙක් කියන එක නෙවෙයි. මොකද ඔතන වින් කරන්නේ දක්ෂයාම නෙමෙයි.

"පාරිභෝගිකයගෙ හිතේ තියෙන දේ හරියටම වටහා ගත්ත කෙනා.......!!!"

මාසෙකට (200$-500$) ප්‍රොජෙක්ට්ස් 20කට විතර තරඟ කරලා, ඒකෙන් 2ක් දින්නත් පාඩු නෑ නේද...??

අනේ මන්දා මට හිතුන දේ කිව්වේ! උඹලගේ අදහසත් කියාගෙනම ගියොත් නරක ද????

දෙයියන්ගෙම පිහිටයි!!!

මම උඹලගේ

ආදරණීය

බීන්

[QUOTE="been10, post: 17885936, member: 421604"] [CENTER][B][COLOR=Magenta][SIZE=5][B][COLOR=Magenta][SIZE=5]මචන්ස්ලා [/SIZE][/COLOR][/B], මම දැනට මාස තුනක විතර ඉඳන් ෆයිවර් කරනවා. (ඩිසයින් වැඩ.) මාසෙකට 100$ වගේ අර්න් කරනවා. මේ මෑතකදි තමයි මම "ඩිසයින් ක්‍රවුඩ්" ගැන දැනගත්තේ. දැනට ප්‍රොජෙක්ට්ස් 4ක් කම්ප්ලීට් කරලා තියෙනවා. (ඒ එකකවත් තාම රිසල්ට්ස් ඇවිත් නෑ.) අද උදෙන්ම තව ප්‍රොජෙක්ට් එකකටත් අත ගහන්න යන්නෙ.....! :cool: මෙච්චර කාලයක් කරපු ෆයිවර් එක, එක පාරටම අත හරින්න නම් අදහසක් නෑ. ඒත් මට හිතෙන දෙයක් තමයි ෆයිවර් එකේ ඉන්න තාක් කල් අපි අපේ හැකියාවන් සර්විසස් වල වටිනාකම් අපිට නොදැනීම අවතක්සේරු කරගන්නවා.:( උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි...!!! ඇත්තම කතාව ඉන්දියන් කාරයොන්ටවත් බෑ අපේ එවුන් එක්ක කරට කර ඉන්න!!!!! :cool: [IMG]http://i60.tinypic.com/24qpenq.png[/IMG] නමුත් මචන්ස්ලා ප්‍රශ්නේ මේකයි. උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන් 40%ක් ඩිසයින් ක්‍රවුඩ් හෝ 99 ඩිසයින්ස් වගෙ සයිට් එකක් වෙනුවෙන් වැය කලා නම් මේ වෙනකොට උඹලගෙ ආදායම හිතාගන්න බැරි තරම් නේ ද?? [COLOR=Black]"තෝ මෙතන උඩ දාගෙන කිව්වට අපිනේ හු*තියෙ මැරීගෙන ඩිසයින් කරන්න ඕනෙ....!"[/COLOR] [COLOR=Black] "මේ වෙනකොට මම ප්‍රොජෙක්ට්ස් 10කට වඩා සබ්මිට් කරලා ඇති. ඒත්, වින් කරන තරමක් වින් කලේ @##$%%^^ ඩිසයිනර්ස්ලා නෙ......!!"[/COLOR] ඔන්න ඔතන තමයි රජෝ උඹලා ඇනගන්න තැන! මොකද, ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් එකක අන්තිම අවම වටිනාකම වෙන්නේ 80$ යි. (තවත් විදිහකට කිව්වොත් උඹලා ෆයිවර් එකේ ඕඩ්‍රස් 20කින් හොයන ගාන.) ගොඩාක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් යන්නේ 130$-500$ දක්වා මිල පරාසයක. මම නම් ඇප්ලයි කරන්නේ අවම 170$ වත් ගෙවන ප්‍රොජෙක්ට්ස් වලට තමයි. ඒක උඹලගෙ කැමැත්ත. කොහොම නමුත්, මේකේ බයර්ස්ලා යට කරන ගාන සුළුපටු නෑ. ඉතින් ෆයිවර් එකේ බයර්ස්ලා වගේ අපි දෙන දෙයක් අරන් යන්න මේ උත්තමයෝ සූජානම් ඕං......!!! හික්ස්! ඉතින්, අපි ඔබ තමුන්නාන්සේලාට සිද්ධ වෙනවා, උන්දැලා දෙන ඩිස්ක්රිප්ෂන් පොජ්ජ හොඳට කියවලා උන්දැලගේ හඳුන් පොතේ තියෙන මෙවුවා එක තේරුම් ගන්න! (මේ වැදි %$#^** හරියන්නෑ බන්!:frown:) දැන ගනින්, උඹේ ඩිසයින් එකක් සෙලෙක්ට් වුණේ නෑ කියන්නේ උඹ අදක්ෂයෙක් කියන එක නෙවෙයි.:no: මොකද ඔතන වින් කරන්නේ දක්ෂයාම නෙමෙයි. :confused: [COLOR=RoyalBlue][SIZE=6][COLOR=Black]"පාරිභෝගිකයගෙ හිතේ තියෙන දේ [U]හරියටම[/U] වටහා ගත්ත කෙනා.......!!!"[/COLOR][/SIZE]:love::yes: [/COLOR] මාසෙකට (200$-500$) ප්‍රොජෙක්ට්ස් 20කට විතර තරඟ කරලා, ඒකෙන් 2ක් දින්නත් පාඩු නෑ නේද...??:shocked: අනේ මන්දා මට හිතුන දේ කිව්වේ! උඹලගේ අදහසත් කියාගෙනම ගියොත් නරක ද????:yes: [/SIZE][/COLOR][/B][RIGHT][CENTER][SIZE=5][COLOR=Blue][B]දෙයියන්ගෙම පිහිටයි[/B][/COLOR][/SIZE][SIZE=5]!!![/SIZE]:rolleyes: [/CENTER] [COLOR=Blue] [B][SIZE=5]මම උඹලගේ [/SIZE][/B] [B][SIZE=5]ආදරණීය[/SIZE][/B] [B][SIZE=5]බීන්[/SIZE][/B][/COLOR]:D [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom