මං Fiverr එකට log උනේ නෑ බන් මාස ගානකින්. Country එක Sri Lanka වෙලා කියපන්කෝ
කලින් US තිබුනේ. උන් අපි අන්තිමට log උන IP එකට අදාල රටට මාරැ කරනව ඇති.
උඹලටත් එහෙම උනාද? කවද ඉදන්ද බන් එහෙම වෙන්නේ? අායෙ US දාන්න try කරලා ෂොට් එක හම්බෙයිද දන්නෑ account එකට
කලින් US තිබුනේ. උන් අපි අන්තිමට log උන IP එකට අදාල රටට මාරැ කරනව ඇති.උඹලටත් එහෙම උනාද? කවද ඉදන්ද බන් එහෙම වෙන්නේ? අායෙ US දාන්න try කරලා ෂොට් එක හම්බෙයිද දන්නෑ account එකට



