FIX - TASK MANAGER HAS BEEN DISABLED

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    “Task Manager has been disabled by your administrator“




    image-1EBB_4C4ECEFB.gif


    මෙය නිතර අපේ පරිඝණක පාවිච්චි කරන අයට එන දෝශයක්.මටත් මේක කිහිප සැරයක් ඇවිත් තියෙනවා.එහෙම උනාම එය යතා තත්වයට පත් කර ගන්න හැටි ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.


    මුලින්ම මෙම මෘදුකාංගය බාගන්න.

    76kb


    දැන් එය ඔබේ පරිඝණකයේ ස්ථාපනය කර ගෙන දුවවන්න.



    image-6226_4C4ECEFB.gif
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    Click Start, Run and type Regedit.exe

    Navigate to the following branch:

    HKEY_CURRENT_USER \ Software \ Microsoft \ Windows \ CurrentVersion \ Policies\ System

    In the right-pane, delete the value named DisableTaskMgr
    Close Regedit.exe


    Method 2:

    Using Group Policy Editor - for Windows XP Professional

    Click Start, Run, type gpedit.msc and click OK.
    Navigate to this branch:

    User Configuration / Administrative Templates / System / Ctrl+Alt+Delete Options / Remove Task Manager

    Double-click the Remove Task Manager option.
    Set the policy to Not Configured.