Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Fixed Deposit කතන්දරේ දැනගමුද?

කොහොමද මචංලා ජීවිත කතාව? කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා ලගදි දැකපු ත්‍රෙඩ් කීපයක් නිසා ..

ස්ඵාවර තැන්පතු (ඔව් ඔව් ෆික්ස් ඩිපොසිට් /FD තමයි) ගැන කස්ටිය අහල තියෙනවනේ ( සමහරැ නම් දැනටමත් ආයෝජනය කරලත් ඇති) මෙන්න මේ Fd ගැන පොඩි පොඩි ගැටලු තියෙනවනේ සමහර පුතීලට..

ඉතිම් අපිත් දන්න කියන දෙයක් මයෙ පුතීලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නෙ..

එහෙනම් ජේෂ්ඨ උත්තමයන්ගෙනුත් අවසරයි.. අටුවා ටීකා තිප්පනි නැතුව බහිමු කෙලින්ම කතාවට..

ලංකාවෙ ස්තාවර තැන්පත් ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕනෙ සියලුම බැංකු හා මූල්‍යාතන අධීක්ෂනය කරන්නෙ මහ බැංකුවෙන්!

නීත්‍යානුකූලව මහජන මුදල් තැන්පත් ලෙස ගන්න නම් මහ බැංකුවෙ ලියාපදිංචි වෙන්න ඕනෙ.

ලංකාවෙ ලියාපදිංචි වානිජ බැංකු 26 ක් සහ විශේෂිත බැංකු 7 ක් තියෙනවා..

ලියාපදිංචි මුල්‍ය සමාගම් 45 ක් තියෙනවා..

ගනුදෙනුකරැවො Fd දාද්දි මේ තුනටම යනවා..

ස්තිර තැන්පතුවක් විවෘත කරද්දි මුලින්ම බලන්න ඕනෙ බැංකුවක දානවද ෆිනෑන්ස් කම්පැනි එකක දානවද කියල..

බැංකුවක පොලිය අඩුයි , අවදානම අඩුයි

ෆිනෑන්ස් කම්පැනියක පොලිය වැඩියි, අවදානම වැඩියි (බැංකුවකට සාපේක්ෂව)

High rates high risk කියන්නෙ මේ කතන්දරේට තමයි පුතීලා...

ගනුදෙනුකරැවො (depositors/customers) ,බැංකුවලට සාපේක්ෂව ෆිනෑන්ස් කම්පැනි වල ස්තිර තැංපත් ආයෝජනයට පෙලඹෙනව අඩුයි..

ඒනිසා ෆිනෑන්ස් කම්පැනි වලින් වැඩි පොලියක් දීල කස්ටමස්ල නම්ම ගන්නවා..

Finance companies වල Fd rates වැඩි වෙද්දි ලීසිං රේට් වැඩි වෙනවා , ගනුදෙනුකරැවන්ගෙ Fd වලට වැඩි පොලියක් දෙද්දි, ඒ ගත්ත සල්ලි නැවත ආයෝජනය කරන්නෙ වැඩි පොලියකට.

ඒකයි Fd & leasing අතර 3%-5% gap එකක් තියෙන්නෙ..

බැංකු වල Fd rates අඩුයි ඒනිසා පරතරය 3-4,5% වගේ තියා ගත්තම ලීසිං රේට් අඩුයි..

පැහැදිලියිනෙ කතන්දරේ පුතීලා...

දැන් බලමු Fd දාන්න හොදම ආයතනය තෝරා ගන්න විදිය..

මේක මොලේ පාව්ච්චි කරල කරේ නැත්නං ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි වතුරේ තමයි මචංලා...

අයියෝ සල්ලි නේ..

මූලිකවම බලන්න ඕනේ මෙන්න මේ කරැනු තමා මචංලා..

1)Central bank registered company එකක් වෙන්න ඕනෙ

2)Ratings BB (stable) වත් වෙන්න ඕනෙ( BB+)

(Ratings companies -Fitch , Lanka , Icra etc..)

3)company එක කොච්චර පරනද, stable da?

4)Director board

5)Anual report - last fin year profit, Ratios, Npl, branch network , asset base, Diposit base etc

6)customer service eka

7)withdrawal, loans Ganna පුලුවන්ද , කොච්චර කල් යනවද?

8)Rate ( market rate එක බලල high or low, high rates දෙනවනම් ටිකක් හොයල බලන්න ඕනේ

Fd එකක් දානකොට දාන කාලයක් තියෙනවා

අවම මාස 1 උපරිම මාස 60 ( අවු 5)

Bank wala short term rates අඩුයි, ෆිනැන්ස් කම්පැනි වල වැඩියි (current rates)

මේ දවස්වල බැංකුවල 3,6 months 10%-12% wage yanne..

Finance company wala 12%-14% වගෙ

වයස අවු 60 ට වැඩිනමි බද්දෙන් නිදහස්.

නැත්නම් උපයන පොලියට 2.5% tax wadinawa.

Senior citizen kenek joint karama tax wenne 1.25% (2.5/2)

අපි Fd daddi, අපෙ ලියවිලි කීපයක් අදාල ආයතනයට දෙන්න ඕනෙ,

1) Nic ,Pp, or Dl

2) billing proof (adress wenas nam)

3) Nominee details ( nominee Nic, pp or Dl)

Fd open karaddi KYC කියල එකක් ගන්නව. ඒකෙ අපේ සියලු විස්තර ඇතුලත් වෙන විදියට විස්තර පුරවන්න වෙනවා..

අපිට fd open karaddi joint depositor කෙනෙක් ඇතුලත් කරගන්න පුලුවනි. ඒත් ඒ joint holder ta 50% , 50% අයිතියක් හිමිවෙනවා, main holder මියගියොත් සියලු හිමිකම jointer ta ලැබෙනවා..

පසු අයිතිය nominee දක්වල තියෙනවනම් එයාට කලින් jointerta අයිතිය හිමිවෙනවා..

එහෙනම් කතන්දරේ පැහැදිලියි නෙ පුතීලා...

තව කෙනෙක්ට දැනගන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..!!!

අපි ගියා..!

ජයීන් ජයීම වීවා.....!

ස්තූතීයි..

Related threads -

ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

http://www.elakiri.com/forum/showthread.php?t=1795640

~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

http://www.elakiri.com/forum/showthread.php?t=1800125

[QUOTE="Ithika mithika, post: 21868760, member: 561429"] [b]~Fixed Deposit කතන්දරේ දැනගමුද?~[/b] [SIZE=3][COLOR=darkgreen]Fixed Deposit කතන්දරේ දැනගමුද? කොහොමද මචංලා ජීවිත කතාව? කාලෙකින් අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා ලගදි දැකපු ත්‍රෙඩ් කීපයක් නිසා ..:yes: ස්ඵාවර තැන්පතු :confused:(ඔව් ඔව් ෆික්ස් ඩිපොසිට් /FD තමයි):P ගැන කස්ටිය අහල තියෙනවනේ ( සමහරැ නම් දැනටමත් ආයෝජනය කරලත් ඇති) මෙන්න මේ Fd ගැන පොඩි පොඩි ගැටලු තියෙනවනේ සමහර පුතීලට.. ඉතිම් අපිත් දන්න කියන දෙයක් මයෙ පුතීලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නෙ.. :) එහෙනම් ජේෂ්ඨ උත්තමයන්ගෙනුත් අවසරයි.. අටුවා ටීකා තිප්පනි නැතුව බහිමු කෙලින්ම කතාවට..:cool: ලංකාවෙ ස්තාවර තැන්පත් ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕනෙ සියලුම බැංකු හා මූල්‍යාතන අධීක්ෂනය කරන්නෙ මහ බැංකුවෙන්! නීත්‍යානුකූලව මහජන මුදල් තැන්පත් ලෙස ගන්න නම් මහ බැංකුවෙ ලියාපදිංචි වෙන්න ඕනෙ.:) ලංකාවෙ ලියාපදිංචි වානිජ බැංකු 26 ක් සහ විශේෂිත බැංකු 7 ක් තියෙනවා.. ලියාපදිංචි මුල්‍ය සමාගම් 45 ක් තියෙනවා..:cool: ගනුදෙනුකරැවො Fd දාද්දි මේ තුනටම යනවා..:) ස්තිර තැන්පතුවක් විවෘත කරද්දි මුලින්ම බලන්න ඕනෙ බැංකුවක දානවද ෆිනෑන්ස් කම්පැනි එකක දානවද කියල.. බැංකුවක පොලිය අඩුයි , අවදානම අඩුයි ෆිනෑන්ස් කම්පැනියක පොලිය වැඩියි, අවදානම වැඩියි (බැංකුවකට සාපේක්ෂව) High rates high risk කියන්නෙ මේ කතන්දරේට තමයි පුතීලා...:cool: ගනුදෙනුකරැවො (depositors/customers) ,බැංකුවලට සාපේක්ෂව ෆිනෑන්ස් කම්පැනි වල ස්තිර තැංපත් ආයෝජනයට පෙලඹෙනව අඩුයි..:) ඒනිසා ෆිනෑන්ස් කම්පැනි වලින් වැඩි පොලියක් දීල කස්ටමස්ල නම්ම ගන්නවා..;) Finance companies වල Fd rates වැඩි වෙද්දි ලීසිං රේට් වැඩි වෙනවා , ගනුදෙනුකරැවන්ගෙ Fd වලට වැඩි පොලියක් දෙද්දි, ඒ ගත්ත සල්ලි නැවත ආයෝජනය කරන්නෙ වැඩි පොලියකට. ඒකයි Fd & leasing අතර 3%-5% gap එකක් තියෙන්නෙ.. බැංකු වල Fd rates අඩුයි ඒනිසා පරතරය 3-4,5% වගේ තියා ගත්තම ලීසිං රේට් අඩුයි.. :yes: පැහැදිලියිනෙ කතන්දරේ පුතීලා...:) දැන් බලමු Fd දාන්න හොදම ආයතනය තෝරා ගන්න විදිය.. මේක මොලේ පාව්ච්චි කරල කරේ නැත්නං ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි වතුරේ තමයි මචංලා... අයියෝ සල්ලි නේ.. මූලිකවම බලන්න ඕනේ මෙන්න මේ කරැනු තමා මචංලා.. 1)Central bank registered company එකක් වෙන්න ඕනෙ 2)Ratings BB (stable) වත් වෙන්න ඕනෙ( BB+) (Ratings companies -Fitch , Lanka , Icra etc..) 3)company එක කොච්චර පරනද, stable da? 4)Director board 5)Anual report - last fin year profit, Ratios, Npl, branch network , asset base, Diposit base etc 6)customer service eka 7)withdrawal, loans Ganna පුලුවන්ද , කොච්චර කල් යනවද? 8)Rate ( market rate එක බලල high or low, high rates දෙනවනම් ටිකක් හොයල බලන්න ඕනේ Fd එකක් දානකොට දාන කාලයක් තියෙනවා අවම මාස 1 උපරිම මාස 60 ( අවු 5) Bank wala short term rates අඩුයි, ෆිනැන්ස් කම්පැනි වල වැඩියි (current rates) මේ දවස්වල බැංකුවල 3,6 months 10%-12% wage yanne..:yes: Finance company wala 12%-14% වගෙ වයස අවු 60 ට වැඩිනමි බද්දෙන් නිදහස්. නැත්නම් උපයන පොලියට 2.5% tax wadinawa. Senior citizen kenek joint karama tax wenne 1.25% (2.5/2) :yes: අපි Fd daddi, අපෙ ලියවිලි කීපයක් අදාල ආයතනයට දෙන්න ඕනෙ, 1) Nic ,Pp, or Dl 2) billing proof (adress wenas nam) 3) Nominee details ( nominee Nic, pp or Dl) Fd open karaddi KYC කියල එකක් ගන්නව. ඒකෙ අපේ සියලු විස්තර ඇතුලත් වෙන විදියට විස්තර පුරවන්න වෙනවා.. අපිට fd open karaddi joint depositor කෙනෙක් ඇතුලත් කරගන්න පුලුවනි. ඒත් ඒ joint holder ta 50% , 50% අයිතියක් හිමිවෙනවා, main holder මියගියොත් සියලු හිමිකම jointer ta ලැබෙනවා.. පසු අයිතිය nominee දක්වල තියෙනවනම් එයාට කලින් jointerta අයිතිය හිමිවෙනවා.. එහෙනම් කතන්දරේ පැහැදිලියි නෙ පුතීලා... තව කෙනෙක්ට දැනගන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..!!! අපි ගියා..!:cool:;):yes: ජයීන් ජයීම වීවා.....!:) ස්තූතීයි..;):P;)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=#006400][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#006400]Related threads - [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#006400][/COLOR][/SIZE] ලීසිං[FONT=Times New Roman] [/FONT]කතන්දරේ[FONT=Times New Roman] [/FONT][FONT=Times New Roman]- [/FONT]දැනගමුද[FONT=Times New Roman]? /[/FONT]ඇනගමුද[FONT=Times New Roman]? [/FONT][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1795640"][B][FONT=Times New Roman]http://www.elakiri.com/forum/showthread.php?t=1795640[/FONT][/B][FONT=Times New Roman][/FONT][/URL] [B][FONT=Times New Roman] ~[/FONT][FONT=Times New Roman]ඉන්ෂුවරන්ස්[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Times New Roman]කතන්දරේ[/FONT][FONT=Times New Roman] [/FONT][FONT=Times New Roman]දැනගමුද[/FONT][FONT=Times New Roman]...?~ [/FONT][/B][FONT=Times New Roman][/FONT][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1800125"][B][FONT=Times New Roman]http://www.elakiri.com/forum/showthread.php?t=1800125[/FONT][/B][FONT=Times New Roman][/FONT][/URL] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom