Fixed Deposit එක Calculate වෙන්නේ AER (Annual Equivalent Rate )එකට නේද ? ඇයි එතකොට බැන්කුවෙන් ඊට වඩා වැඩි අගයක් දෙනවා කියලා කියන්නේ ? මොකද්ද ඇයි දෙන ඇත්ත ගානම (AER ) කියන්නේ නැත්තේ ? මොකක් හරි මර්කටින් ට්‍රික් එකක් පාවිච්චි කරනවා නේද ?
දන්න කවුරු හරි පැහැදිලි කරන්න.
up
------ Post added on Feb 8, 2023 at 6:05 PM
දන්න කවුරු හරි පැහැදිලි කරන්න.

up
------ Post added on Feb 8, 2023 at 6:05 PM