Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fixed Deposit help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම commercial bank එකේ rates එක්ක කියන්නම්කො

100 days - 10%

300 days - 11%

1 year (monthly) - 9.55%

1 year (maturity) - 10%

money market - 7.5%

fd එකකට දැම්මම ඒ සල්ලි fd period එක mature වෙන්න කලින් ගත්තොත් කිසිම interest එකක් නෑ

money market එකක interest එක ගන්න account එකේ min balance එක 100,000 තියෙන්න ඕන. එහෙම නැති දවසට interest එක calculate වෙන්නැහැ

හැම week එකකම දවස ගාණෙ interest එක calculate කරල මාසෙ අන්තිමට credit කරනව

weekly vary වෙන interest එකක් තියෙන්නෙ හැබැයි ගොඩක්ම 7.5% තමා

money market එක හොඳයි සල්ලි ගන්න එහෙම ඕන නම්

fd එක ඉතින් period එක ඉවර වෙනකම් ඉන්න ඕන

100 days or 300 days වලට minimum amount එක 500,000 තියෙන්න ඕන. නැත්තම් බෑ

හරි අපි හිතමුකො 500,000 දැම්ම කියල

100 days: 500,000*10/100*100/365 = 13,698.63

300 days: 500,000*11/100*300/365 = 45,205.48

1 year (monthly): 500,000*9.55/100*1/12 = 3,979.18

1 year (maturity): 500,000*10/100 = 50,000

1 year ඉන්න පුළුවන් නම් ඉතින් ඒක තමා හොඳම option එක.

ආයි fdවලට වඩා long term investments තියෙනව

CAL, Gold coins or bars, Lands bla bla...

[QUOTE="kvu, post: 31598845, member: 255755"] මම commercial bank එකේ rates එක්ක කියන්නම්කො 100 days - 10% 300 days - 11% 1 year (monthly) - 9.55% 1 year (maturity) - 10% money market - 7.5% fd එකකට දැම්මම ඒ සල්ලි fd period එක mature වෙන්න කලින් ගත්තොත් කිසිම interest එකක් නෑ money market එකක interest එක ගන්න account එකේ min balance එක 100,000 තියෙන්න ඕන. එහෙම නැති දවසට interest එක calculate වෙන්නැහැ හැම week එකකම දවස ගාණෙ interest එක calculate කරල මාසෙ අන්තිමට credit කරනව weekly vary වෙන interest එකක් තියෙන්නෙ හැබැයි ගොඩක්ම 7.5% තමා money market එක හොඳයි සල්ලි ගන්න එහෙම ඕන නම් fd එක ඉතින් period එක ඉවර වෙනකම් ඉන්න ඕන 100 days or 300 days වලට minimum amount එක 500,000 තියෙන්න ඕන. නැත්තම් බෑ හරි අපි හිතමුකො 500,000 දැම්ම කියල 100 days: 500,000*10/100*100/365 = 13,698.63 300 days: 500,000*11/100*300/365 = 45,205.48 1 year (monthly): 500,000*9.55/100*1/12 = 3,979.18 1 year (maturity): 500,000*10/100 = 50,000 1 year ඉන්න පුළුවන් නම් ඉතින් ඒක තමා හොඳම option එක. ආයි fdවලට වඩා long term investments තියෙනව CAL, Gold coins or bars, Lands bla bla... [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom