Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fixed Deposit Rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෑන්ක්ස් බන්.

ඔය බැංකු දෙක ඔය කියන තරම් හොදයි ද බන්?

ඔව් මචන් Risk නම් ගන්න බැහැ. නිකන් කට්ට කන්න වෙන්නෙ අවුරුදු ගාණක්.

අපේ ඉස්සරහ ගෙදර අයියාකාරයා Golden key ඒකේ Cashier කෙනෙක්. මූ ඒ දවස්වල හැමතිස්සෙම කියනවා 10 ක් දාන්න කියලා. සම්පූර්ණ වගකීම ගන්නම්. අපි ඉන්නෙ Cashier ඒකේනෙ, අවුලක් වෙනව නම් අපිට තේරෙනවා කියලා පට්ට ටෝක් ටිකක් දුන්නෙ. අන්තිමට පොර දන්නෙත් නැහැ අැවිත් සීල් තියනකන්. උගෙ යාලුවො, මාමණ්ඩිය ඒහෙමත් දාළ තිබිලා බර ගාණක්. ගෙව්වනෙ ඒ දවස්වල සැරටම. ටික ටික හිමින් හිමින් ගෙවනවා සල්ලි. තාමත් නඩුව යනව ද කොහෙද.

කොහොමහරි පොර නම් ගොඩ ගියා. සීල් තියෙනකොට බැංකුවෙන් ලෝන් ඒකක් අරන් තිබුණ ගේ හදන්න. ඔය අස්සෙයි බැංකුව සීල් තිබ්බෙ. සුපිරියට ගේ හදළා, වාහනයක් ඒහෙම අරන් ඉන්නවා. ඉන්න ඉඩම, වාහනේ නෑදෑයන්ගෙ නම් වලට තියෙන්නෙ. උගෙ නමටයි, වයිපරේගෙ නමටයි මොකුත් නැහැ. තිබ්බොත් ඒවා අර ලෝන් ඒක කවර් වෙන්න සින්න කර ගන්න පුලුවන්ලු. උගෙ Credit Card වලට සැර පේමන්ට් වගයක් තියෙනවා. ඒ ඔක්කොම තාම ගෙවලා නැහැ. වෙලාවට අපි නම් දැම්මෙ නැහැ.

ඔව් බන්. Rep+

[QUOTE="SpinXO, post: 20530138, member: 541389"] [SIZE="3"]තෑන්ක්ස් බන්.[/SIZE] :) [SIZE="3"]ඔය බැංකු දෙක ඔය කියන තරම් හොදයි ද බන්?[/SIZE] [SIZE="3"]ඔව් මචන් Risk නම් ගන්න බැහැ. නිකන් කට්ට කන්න වෙන්නෙ අවුරුදු ගාණක්. අපේ ඉස්සරහ ගෙදර අයියාකාරයා Golden key ඒකේ Cashier කෙනෙක්. මූ ඒ දවස්වල හැමතිස්සෙම කියනවා 10 ක් දාන්න කියලා. සම්පූර්ණ වගකීම ගන්නම්. අපි ඉන්නෙ Cashier ඒකේනෙ, අවුලක් වෙනව නම් අපිට තේරෙනවා කියලා පට්ට ටෝක් ටිකක් දුන්නෙ. අන්තිමට පොර දන්නෙත් නැහැ අැවිත් සීල් තියනකන්. උගෙ යාලුවො, මාමණ්ඩිය ඒහෙමත් දාළ තිබිලා බර ගාණක්. ගෙව්වනෙ ඒ දවස්වල සැරටම. ටික ටික හිමින් හිමින් ගෙවනවා සල්ලි. තාමත් නඩුව යනව ද කොහෙද. කොහොමහරි පොර නම් ගොඩ ගියා. සීල් තියෙනකොට බැංකුවෙන් ලෝන් ඒකක් අරන් තිබුණ ගේ හදන්න. ඔය අස්සෙයි බැංකුව සීල් තිබ්බෙ. සුපිරියට ගේ හදළා, වාහනයක් ඒහෙම අරන් ඉන්නවා. ඉන්න ඉඩම, වාහනේ නෑදෑයන්ගෙ නම් වලට තියෙන්නෙ. උගෙ නමටයි, වයිපරේගෙ නමටයි මොකුත් නැහැ. තිබ්බොත් ඒවා අර ලෝන් ඒක කවර් වෙන්න සින්න කර ගන්න පුලුවන්ලු. උගෙ Credit Card වලට සැර පේමන්ට් වගයක් තියෙනවා. ඒ ඔක්කොම තාම ගෙවලා නැහැ. වෙලාවට අපි නම් දැම්මෙ නැහැ.[/SIZE] :shocked: [SIZE="3"]ඔව් බන්. Rep+ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom