Fixed Deposit Rates

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...
    30 lakhs වගේ Fixed Deposit ඒකක් දාගන්න ඹ්නි. දන්නෙ නැති දේවල් ටිකක් තියෙනවා දැනගන්න. :confused:

    1. Fixed Deposit වලට ගෙවන Rates කොහොම ද දැන්? :dull:
    2. හොදම Rates තියෙන්නෙ මොන බැංකුවෙ ද?:rolleyes:
    3. වැඩි කාලෙකට Fixed Deposit දැම්මොත් ඒකෙ තියෙන වාසිය මොකක් ද?:sorry:
    3. Income tax වලින් කේස් අදින්නෙ කොච්චර ගාණක් තිබුණොත් ද? :eek:

    තව මොනව ද හොයල බලන්න ඹ්නි Fixed Deposit ඒකක් දාන්න කළින්. දන්න අය පොඩ්ඩක් උදව්වක් දෙන්න.:) මේක හැමෝටම වැදගත් වෙයි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    machan banku walata wada finance company wala rates wadi

    eth risk ekath wadiyi, bankoloth unoth

    eth LOLC, Softlogic, AMW, LB finance ewage rates wadi
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    anith eka okkoma salli ekama thana danna epa

    Don't put your all eggs in one basket.
     
    • Like
    Reactions: SpinXO

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    10 lak පුළුවන් දාන්න අම්මා,තාත්තා 60 වැඩි නම්..පොලිය 10%..අවුරුද්දක් වගේ මතක කාල සීමාව..NSB,BOC,මහජන බැංකුව 03 සපෝර්ට්

    වෙන වෙනම 20ක්ම දැම්මා නම් මාසෙට 30000ක් එනවා ;)
     
    atta machan

    senior citizens FD

    dan rate eka 15%

    habai danna wenne eyage namin
     
    • Like
    Reactions: 3rdEye

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...

    බම්ප්

    තෑන්ක්ස් බන්. :)

    sanasa or regional development bank they pay 14%

    ඔය බැංකු දෙක ඔය කියන තරම් හොදයි ද බන්?

    machan banku walata wada finance company wala rates wadi

    eth risk ekath wadiyi, bankoloth unoth

    eth LOLC, Softlogic, AMW, LB finance ewage rates wadi

    ඔව් මචන් Risk නම් ගන්න බැහැ. නිකන් කට්ට කන්න වෙන්නෙ අවුරුදු ගාණක්.

    අපේ ඉස්සරහ ගෙදර අයියාකාරයා Golden key ඒකේ Cashier කෙනෙක්. මූ ඒ දවස්වල හැමතිස්සෙම කියනවා 10 ක් දාන්න කියලා. සම්පූර්ණ වගකීම ගන්නම්. අපි ඉන්නෙ Cashier ඒකේනෙ, අවුලක් වෙනව නම් අපිට තේරෙනවා කියලා පට්ට ටෝක් ටිකක් දුන්නෙ. අන්තිමට පොර දන්නෙත් නැහැ අැවිත් සීල් තියනකන්. උගෙ යාලුවො, මාමණ්ඩිය ඒහෙමත් දාළ තිබිලා බර ගාණක්. ගෙව්වනෙ ඒ දවස්වල සැරටම. ටික ටික හිමින් හිමින් ගෙවනවා සල්ලි. තාමත් නඩුව යනව ද කොහෙද.

    කොහොමහරි පොර නම් ගොඩ ගියා. සීල් තියෙනකොට බැංකුවෙන් ලෝන් ඒකක් අරන් තිබුණ ගේ හදන්න. ඔය අස්සෙයි බැංකුව සීල් තිබ්බෙ. සුපිරියට ගේ හදළා, වාහනයක් ඒහෙම අරන් ඉන්නවා. ඉන්න ඉඩම, වාහනේ නෑදෑයන්ගෙ නම් වලට තියෙන්නෙ. උගෙ නමටයි, වයිපරේගෙ නමටයි මොකුත් නැහැ. තිබ්බොත් ඒවා අර ලෝන් ඒක කවර් වෙන්න සින්න කර ගන්න පුලුවන්ලු. උගෙ Credit Card වලට සැර පේමන්ට් වගයක් තියෙනවා. ඒ ඔක්කොම තාම ගෙවලා නැහැ. වෙලාවට අපි නම් දැම්මෙ නැහැ.

    anith eka okkoma salli ekama thana danna epa

    Don't put your all eggs in one basket.

    :shocked: ඔව් බන්. Rep+ :yes:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...
    10 lak පුළුවන් දාන්න අම්මා,තාත්තා 60 වැඩි නම්..පොලිය 10%..අවුරුද්දක් වගේ මතක කාල සීමාව..NSB,BOC,මහජන බැංකුව 03 සපෝර්ට්

    වෙන වෙනම 20ක්ම දැම්මා නම් මාසෙට 30000ක් එනවා ;)

    අම්මලට තාම ඒච්චර වයස නැහැ. :no:

    කොහොම ද 03 සපෝර්ට් වෙන වෙනම දාන්නෙ?:confused:

    atta machan

    senior citizens FD

    dan rate eka 15%

    habai danna wenne eyage namin

    :rolleyes::yes:

    ඔව් එත් අවුලක් නැනේ..මාසෙට 15000ක් එනවනේ :D

    :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අම්මලට තාම ඒච්චර වයස නැහැ. :no:

    කොහොම ද 03 සපෝර්ට් වෙන වෙනම දාන්නෙ?:confused:

    :rolleyes::yes:

    :D

    වයස 60 වගේ මතක මචන්..

    කැමති බැංකු එකක දාන්න පුළුවන්..දානකොට check කරනවා වෙන බෑන්ක් එකක ඔය deposit එක දාලද කියලා..ඒ නිසා එක කෙනෙක්ට පුළුවන් max ලක්ෂ 10යි..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,965
    4,644
    113
    Loading...
    වයස 60 වගේ මතක මචන්..

    කැමති බැංකු එකක දාන්න පුළුවන්..දානකොට check කරනවා වෙන බෑන්ක් එකක ඔය deposit එක දාලද කියලා..ඒ නිසා එක කෙනෙක්ට පුළුවන් max ලක්ෂ 10යි..

    Ok Thanks මචෝ. :D
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    atta machan

    senior citizens FD

    dan rate eka 15%

    habai danna wenne eyage namin

    ow machan. e namin dala internet banking hada ganain. eeta passe ubata e account ekata log wela ube ekata interest eka transfer kara ganna puluwan. okkoma ona wunath online trnasfer kara ganna puluwan:rofl:
     
    • Like
    Reactions: SpinXO

    Similar threads