Fixed Deposit

bunny16

Member
Oct 29, 2016
257
8
0
Lankawe online banking harahaa FD ekak open Karan Dena Banks monawada ?

Example - CDB , Commercial bank
 
Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බෑන්ක් එකට ගිහිල්ලම ඕපන් කරන එක වැඩිය ශුවර් නේද. අනික ඔයා ටිකක් ලොකු ගානක් ඩිපොසිට් කරනවනම්, බෑන්ක් එකේ මැනේජර් එක්ක කතා කරලා interest එක 1%කින් විතර වැඩි කරගන්න පුළුවන් කමක් තියෙනවයි කියලා මම අහලා තියෙනවා. :rolleyes:
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Sampath Bank (Sampath Vishwa). You can open FD. When you want to close you need to send massage to branch manager via Sampath Vishwa. Very Easy, Cheers!
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    බෑන්ක් එකට ගිහිල්ලම ඕපන් කරන එක වැඩිය ශුවර් නේද. අනික ඔයා ටිකක් ලොකු ගානක් ඩිපොසිට් කරනවනම්, බෑන්ක් එකේ මැනේජර් එක්ක කතා කරලා interest එක 1%කින් විතර වැඩි කරගන්න පුළුවන් කමක් තියෙනවයි කියලා මම අහලා තියෙනවා. :rolleyes:

    5M withara danawanam puluwan
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Services of NTB are really bad. Extremely poor. Sampath is very good except they have low fd rates for short terms. DFCC good I think.