Ela bn. Ape bappa kenekta. Magen ahuwa. Mama owa gana danne ne. Ekai ahuwe. Thanx broLB Finance eke dapan. gaanata hariyata poliya enawa ena dawasata. Banks wala wage baila na. banks dala wadak na bn.
finance company wala daana eka risky nedda ban bank walata wadaa?LB Finance eke dapan. gaanata hariyata poliya enawa ena dawasata. Banks wala wage baila na. banks dala wadak na bn.
Mata nm kisima idea ekak ne bro. Ehenam bank ekaka dana eka hodai wage neh. Recommendations tiyenavada bro?finance company wala daana eka risky nedda ban bank walata wadaa?
LB eka godak kal indala ne bn inne field eke. ehema baya wenna deyak na. mama danna goda denek ganudenu karanawa.finance company wala daana eka risky nedda ban bank walata wadaa?
https://www.lbfinance.com/fixed-deposits/fixed-depositsLB Finance eke dapan. gaanata hariyata poliya enawa ena dawasata. Banks wala wage baila na. banks dala wadak na bn.
Banks walata sapekshawa wadi bn. anika poddak talk karoth special rate ekak denawa. banks wala ehema lesiyakata denne na me dawas wala.https://www.lbfinance.com/fixed-deposits/fixed-deposits
Rate wenasak nehane
1 month 7.5
3 months 8%
2 years daala monthly gattoth annual rate 10%
Tnx bosaSampath Bank eke mama demma monthly ena widihata 9.5% ta…. Eka patta.

The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ .moke dammath waga kiyanne laksha 11
LB eka godak kal indala ne bn inne field eke. ehema baya wenna deyak na. mama danna goda denek ganudenu karanawa.
------ Post added on Jan 20, 2025 at 11:47 AM
11The Finance එකත් දන්න කාලේ ඉදල තිබ්බ එකක් බ්රෝ , more than 50 years . ගොඩ දෙනෙක් ගනු දෙනු කලා . ඒත් මොකද උනේ ? ෆිනෑන්ස් කොම්පැනි ඔක්කොම රිස්කි . එකම දේ උන්ගේ ratings බලල , ශෝර්ට් ටර්ම් දාන එක . 1- 3 year max, එතනින් රෙනිව් කර කර යන එකයි තියෙන්නේ .
ලක්ෂ හයයි නේද CBSL එකෙන් වග කියන්නේ , ඒක වැඩි උනාද එකොළහකට ?
------ Post added on Jan 21, 2025 at 1:02 AMMachnla fd ekak danna poliya wadi, watha case nathi hoda bank ekak recommend karannako.
union bank eka nam higanama bank ekak bn.....apooo balu ballek naha okeUnion bank eke 10% dunna
Aduma gana keeyda bn dana puluwanSampath Bank eke mama demma monthly ena widihata 9.5% ta…. Eka patta.
එහෙම අඩුම ගානකි කියල නෑ. මම හිතන්නෙ 20,000 ක් 40,000 ක් උනත් දාන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේ පොඩි ගානක් නම් FD දානවට වඩා නිකන් තියාගෙන ඉන්න එක හොඳයි.Aduma gana keeyda bn dana puluwan