Hey Guys.
Sinhala flac albums tikak hoyala denna puluwan katada. Loku udawwak. Kohewath na ne.
Ps. KAPUGE NAM ELA
Sinhala flac albums tikak hoyala denna puluwan katada. Loku udawwak. Kohewath na ne.
Ps. KAPUGE NAM ELA
මට පුළුවන් සම්පූර්ණ ටොරානා එකම දෙන්න (ඩිජිටල් ඔක්කොම වගේ) telegram group එකක් හදලා මේකේ උන්ට invte කරන්න බෑ නේ මොකෙක් හරි අපතයෙක් රිංගලා report කරලා copyright දම්මලා ban කරවනවා
Stable internet connection එකක් නැති නිසා download කර කර re upload කරන්න බෑ මට ඒක තමයි අවුල![]()

ඔය උඩ ලින්ක් එකේ ඇල්බම් එක බලාපන් ඈ මගේ සුන්දර සාපලත්එකෝlossless convert karapuwa wage neda?
නින්ද නැති රැයේ 24bit ටොරානා
ඔය උඩ ලින්ක් එකේ ඇල්බම් එක බලාපන් ඈ මගේ සුන්දර සාපලත්එකෝ
------ Post added on May 20, 2025 at 7:35 PM