Flash Animation Banner එකක් හදාගන්න නියම මෘදුකාංගයක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Flash Animation Banner එකක් හදාගන්න නියම මෘදුකාංගයක්

    Flash Animation Banner එකක් හදාගන්න නියම මෘදුකාංගයක්

    pxIZ4vg.jpg



    ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් පට්ටම් පට්ට මෘදුකාංගයක්. මේකෙන් ඔයාලගේ වෙබ් සයිට් එකට , බ්ලොග් එකට , Animation Banner වගේ ඒවා හදන්න කියාපු පට්ටම මෘදුකාංගයක්. ඒකට එක එක Effect එහෙම එකතු කරලා තවත් නිර්මාණාත්මකව ලස්සන කරගන්න පුලුවන්. මේකේ නම Aleo Flash Intro Banner Maker. පට්ට විදිහටම Animation දාලා අපිට ඕණ විදිහට , කැමති Size එකට එකට හදාගන්න පුලුවන්. අපි හදාගන්න Banner එක .swf , .gif , .avi වැනි Format එකකින් Save කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ලොකු අවුලකට තියෙන්නේ සිංහල අකුරු වලට නම් සහය දක්වන්නේ නෑ. අරගෙනම බලන්නකෝ.


    eXKpEmW.gif


    මෙන්න උදාහරණ කීපයක්.


    RgGwDpU.gif



    O1DpFuh.gif




    Aleo Flash Intro Banner Maker v4 මෘදුකාංගය මෙතනින් බාගන්න.








    මෙහෙමයි මෘදුකාංගය P*t*h කරගන්නේ.

    මෘදුකාංගය Install කරලා Install කරපු Directory එකට [ C:\Program Files\Aleo Software\Flash Intro and Banner Maker ] P*t*h ෆයිල් එක කොපි කරලා P*t*h කරගන්න.


    R38p6iv.png



    eX8ZRei.png


    J8yMKm7.png


    ZYl6Is3.png


    R1Dq6FH.png


    7ReibrK.png


    YaMLBBT.png


    එහෙනම් ඉතින් මේ මෘදුකාංගය බාවිතා කරලා ලස්සන Animation Banner එකක් හදාගන්නකෝ.