Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Flash TV series එකත් එපා කෙරෙව්ව්වා මුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි බන්.මන් දන්නවා ආයිමත් සැරයක් පරිසර තත්වය හදලා පවර් එක ගන්නකොට wally ටත් දෙනවා කියලා (Kid Flash  ).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි...

එත් බන් අද එකේ වෙන ගොඩක් වැරදි තිබ්බා

1 ජේ කියනවා නේද උ අතීතෙට ගිහින් උගේ වෙර්ශන් එකක් හැදුවා කියලා..එහෙනම් උ මැරෙද්ද්දී ජේ මැරෙන්න ඕනනේ (1 සීසන් එඩි මැරුණම රිවස් ෆ්ලස් අනාගතේ මැකුනා )

2) Cisco ු විවරයක් ඕපන් කරලා උ යන්න ගියානේ..එහෙම ගියාම ු විවරය නැති වෙන්නේ නැද්ද..උට දිගටම පුලුවන්ද ඇරලා තියා ගන්න  ඒ නිසානේ Zoom wally west අරන් ගියේ..Zoom කාරයට universe දෙකක් අතරේ යන්න පුළුවන්,උට කලින්ම එන්න තිබ්බනේ

3) Jay තමා කැත්ලින් ගැන අදහසක් ආවේ..ජේ මැරුණා නම්,ඒ හිටියේ Zoom අතීත කාලයක් නම් මොන රෙද්දකට කැත්ලින් අරන් ගියේ

4) Wally නිදහස් කරාම අරුන් තුවක්කුත් තියන් ඉදලා,බැරි සුමට වඩා ස්පීඩ් ඉදලත් නිකන්ම දුන්නා..අනේ උබ වදයක් නොවී අරන් පලයන් කියලා

5) මුලින් ටෙස්ට් කරන්න දුවද්දී පොඩියට පෙන්නුවා විවරයක් ඕපන් වෙනවා..ගිහින් එනවත් පෙන්නුවා.. (ඕකෙන් ගිහල්ලා තමා සුපර්ගල් ඉන්න world එකට ගියේ..) අඩුම ගානේ ඒ ගැන සදහනක් වත් නැහැ

වේල්ස් කියනවා Cisco විතරයිලු විවරයක් ඕපන් කරන්න පුළුවන්..එහෙනම් කොහොමද ෆ්ලෑෂ් සුපර්ගල් ලෝකෙට ගියේ

[QUOTE="3rdEye, post: 20032838, member: 501105"] හරි බන්.මන් දන්නවා ආයිමත් සැරයක් පරිසර තත්වය හදලා පවර් එක ගන්නකොට wally ටත් දෙනවා කියලා (Kid Flash :D ).. එත් කරන්න කරපු විදිය නම් ගු හතයි... එත් බන් අද එකේ වෙන ගොඩක් වැරදි තිබ්බා :P:P 1 ජේ කියනවා නේද උ අතීතෙට ගිහින් උගේ වෙර්ශන් එකක් හැදුවා කියලා..එහෙනම් උ මැරෙද්ද්දී ජේ මැරෙන්න ඕනනේ (1 සීසන් එඩි මැරුණම රිවස් ෆ්ලස් අනාගතේ මැකුනා ) 2) Cisco ු විවරයක් ඕපන් කරලා උ යන්න ගියානේ..එහෙම ගියාම ු විවරය නැති වෙන්නේ නැද්ද..උට දිගටම පුලුවන්ද ඇරලා තියා ගන්න :shocked::shocked: ඒ නිසානේ Zoom wally west අරන් ගියේ..Zoom කාරයට universe දෙකක් අතරේ යන්න පුළුවන්,උට කලින්ම එන්න තිබ්බනේ :baffled: 3) Jay තමා කැත්ලින් ගැන අදහසක් ආවේ..ජේ මැරුණා නම්,ඒ හිටියේ Zoom අතීත කාලයක් නම් මොන රෙද්දකට කැත්ලින් අරන් ගියේ :D 4) Wally නිදහස් කරාම අරුන් තුවක්කුත් තියන් ඉදලා,බැරි සුමට වඩා ස්පීඩ් ඉදලත් නිකන්ම දුන්නා..අනේ උබ වදයක් නොවී අරන් පලයන් කියලා :angry::angry: 5) මුලින් ටෙස්ට් කරන්න දුවද්දී පොඩියට පෙන්නුවා විවරයක් ඕපන් වෙනවා..ගිහින් එනවත් පෙන්නුවා.. (ඕකෙන් ගිහල්ලා තමා සුපර්ගල් ඉන්න world එකට ගියේ..) අඩුම ගානේ ඒ ගැන සදහනක් වත් නැහැ :shocked: වේල්ස් කියනවා Cisco විතරයිලු විවරයක් ඕපන් කරන්න පුළුවන්..එහෙනම් කොහොමද ෆ්ලෑෂ් සුපර්ගල් ලෝකෙට ගියේ :rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom