Flash TV series එකත් එපා කෙරෙව්ව්වා මුන්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Flash TV series එකත් එපා කෙරෙව්ව්වා මුන්

CW උන් නම් පුදුම කාලකන්නි ටිකක්...මුලින් zack කාරයට Bataman Vs Superman දීලා හොදටම නා ගත්තා :baffled:

The Flash 2x18 වලින් Flash Tv seriesකා ගත්තා..

මුන් නම් පුදුම මෝඩ යක්කු ටිකක්...:angry::angry:

මුන්ට සුපර් හීරෝ කතා/movie කරන්න තේරෙන්නේ නැහැ..නානවා :sorry:
 
sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Appa mun mata Flash TV series eka epa kerewwane ban. repetitive wadi.

    Arrowth epa kerewwa, marichha hema ekama aye genne gatta ne mokakda walakin.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තාම බැලුවේ නෑ බොල, සෙද්දක් කොරන් නැතුව හිටුකෝ :angry::angry:

    2x18 තාම බැලුවේ නැ බන්. හවස් වෙලා බාන්න ඕනේ. ඇයි එච්චරටම අවුල්ද 18 :rolleyes:

    thama beluwe nehe ban..:)

    Maath thawa tikkin blnda one

    ai moko wune

    බලපන්කො බලලා ඇවිත් උබේ අදහස් කියපන්...මට නම් හිතුනේ සති 03ක පස්සේ පෙන්නුවේ පොඩි එකෙක් ලියපු script එකක් කියලා :rofl::rofl:

    den mokakda aula???
    හොදට අද එක බලපන්...හේනට වැරදි තියෙනවා :P:P මන් මෙතන මුන් බලන්න කලින් දාන එක හොද නැහැනේ ;)

    Appa mun mata Flash TV series eka epa kerewwane ban. repetitive wadi.

    Arrowth epa kerewwa, marichha hema ekama aye genne gatta ne mokakda walakin.

    සිරාවටම බන් ඇරෝ එපා උනේ සීසන් 03..හේතුව ඇරෝ ලියපු එකයි,ඩිරෙක්ටර් එකකුයි ෆ්ලෑෂ් එකට අවා දෙවැනි සීසන් එක ඉවර වෙලා..එදා ඉදන් ඇරෝ ඉවරයි..තට්ටයෙක් දැන් ඩිරෙක්ටර,උ නම් මෙලෝ වැඩක් නැති,ඔලුව ඉදිමිච්ච එකෙක් :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    :growl: ඔව් බං මුල් ටික පට්ට.. අන්තිම ටික කෑවා.. :angry:

    මං හිතන්නේ Harrison Wells කාරයා speed force එකේ sample එකක් අරගෙන ඇති.. පස්සේ ඒක Barry ට දෙයි..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    2x12 idan download karata thama baluwe na.. arrow, flash dekama dan kammali wage
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Eka beluwata wada hodai waha kewanam.shik

    Mokada bn un ehema kale.. :( aruta wada wegen duwanna puluwan kama thiyeddi Mona modayoda ehema karanne.. :angry: fight karala paradunanam thawa kamak na.. :sorry: kawa season ekama..

    Same thing happen to Smallville also.

    arrow, flash dekama kammali dan. Gotham nam patta.

    :growl: ඔව් බං මුල් ටික පට්ට.. අන්තිම ටික කෑවා.. :angry:

    මං හිතන්නේ Harrison Wells කාරයා speed force එකේ sample එකක් අරගෙන ඇති.. පස්සේ ඒක Barry ට දෙයි..

    පට්ට විදියට ලින්ක් වෙන්නේ නැති ගොඩක් තැන තියෙනවා බන් :angry::angry:

    පිස්සු හුත්තෙක් ස්කිප්ර්ට් එක ලියලා තියෙන්නේ...මිනිස්සු බනිනවා හොදටම :baffled:

    හැමදාම වගේ CW උපරිමේට ගෙනල්ලා නා ගන්නවා..

    Batman vs superman උනත් එහෙමනේ,පුබ්බලා පුබ්බ්ලා බැලුම පිපුරුනා :rofl:

    ෆිල්ම් එකේ නම් උන් පෙන්වන්න කලින්ම දැන ගත්තා අන්තිම කාලේදී නානවා කියලා...මුන් ෆ්ලෑෂ් එකේ එකත් තේරුම් අරන් නැහැ :D
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mokada bn un ehema kale.. :( aruta wada wegen duwanna puluwan kama thiyeddi Mona modayoda ehema karanne.. :angry: fight karala paradunanam thawa kamak na.. :sorry: kawa season ekama..

    පිස්සු logic :rofl::rofl:

    උබට සුපර් පවර් එකක් තියෙනවා..වෙන එකෙක් එකෙක්ව ප්‍රාණ ඇපේට අරන් පවර් එක ඉල්ලනවා..උබ හොදට දන්නවා උ සුපිරි කිලර් කෙනෙක් කියාලත්..උට පවර් එක ලැබුනම එක කෙනෙකුට වඩා මරනවා කියලත්..උබ උට පවර් එක දෙනවා ඕන දෙයක් කර ගන්න කියලා :rofl::rofl::rofl:

    උට දෙන්නම ඕන ඕන උටත් වැඩක් දීලම දෙන්න තිබ්බනේ, cells ඒකරා අරුව මැරෙන වයිරස් එකක් දාලා :D

    සිරාවටම මිට වඩා නබ්බුයි එඩි වගේ වෙඩි තියන් මරුනනන් පවර් එක නොදී :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :growl: ඔව් බං මුල් ටික පට්ට.. අන්තිම ටික කෑවා.. :angry:

    මං හිතන්නේ Harrison Wells කාරයා speed force එකේ sample එකක් අරගෙන ඇති.. පස්සේ ඒක Barry ට දෙයි..

    එහෙම කරත් එක මහා බොලද වැඩක් කියලා හිතෙන්නේ මට විතරද බන් :baffled:

    කිසිම තේරුමක් නැහැ අරු වගේ එකෙක්ට පවර් දෙන එක...අනික උ වෙද්දී wally නිදහස් කරලා තිබ්බේ :D

    එහා පැත්තේ ඉන්නේ පට්ට පල් හොරෙක් නම් උබ gentleman වෙලා පොල් ගාන්නද..

    අනික අල්ල ගත්ත වෙලේ කියවන්නේ නැතුව පයිප්ප ලයින් එක දාන්න තිබ්බනේ :rofl::rofl:

    තනිකරම bad writing :angry: