Questions Flight එක miss උනා - UAE Transit Visa Help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට ඊයේ තිබ්බ Helsinki to Colombo Flight එක miss උනා. Plane 3 කින් එන්ඩ තිබ්බේ:
    Helsinki -> Istanbul -> Abu Dhabi -> Colombo

    Flight 1:
    Your airline check-in reference(s)1DQXXX
    FlightPC1312
    Operated by:Pegasus Airlines
    DepartureTue 6 Jan 14:40 Helsinki (HEL)
    ArrivalTue 6 Jan 19:20 Istanbul Sabiha Gokcen Apt (SAW)

    Flight 2:
    Your airline check-in reference(s)1DQXXX
    FlightPC406
    Operated by:Pegasus Airlines
    DepartureTue 6 Jan 21:35 Istanbul Sabiha Gokcen Apt (SAW)
    ArrivalWed 7 Jan 03:00 Abu Dhabi International Apt (AUH)

    Flight 3:
    Your airline check-in reference(s)1AQXXX
    Flight3L708
    Operated by:Air Arabia Abu Dhabi
    DepartureWed 7 Jan 14:45 Abu Dhabi International Apt (AUH)
    ArrivalWed 7 Jan 20:45 Colombo Bandaranaike Apt (CMB)

    Abu Dhabi වලින් self-checkin හින්ද මට Visa නැති හින්ද Helsinki වලින් ගත්තේ නෑ .
    දැන් අය මේ වගේ එකක් Book කරන්ඩ යන්නේ .
    UAE Transit Visa දෙන්නේ Airline sponsored විතරයි නේද ? Air arabia එකෙන් අරන් දෙයිද ?
    කීයක් යනවද ? කොච්චර දවස් යනවද Visa එන්ඩ ? Visa sure ද ?
    ලබන සතියේ flight දාල අද visa apply කරාට අවුලක් නැද්ද ?
    Kuwait, Quatar වගේ ආවොත් අපිටම Visa ගන්ඩ පුළුවන් නේද ?
    මට Schenegen residence permit තියෙනවා . මම දැක්ක Kuwait වල online visa ගන්ඩ පුළුවන් වගේ ඒකට .
    මම self-transfer case එක වැඩිය දන්නේ නෑ . එකේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?
    ස්තුති .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ලංකාව බලා එන්න ඉන්න අපේ කොල්ලට උදව් කරපල්ලා. කෝ @Kalegana දන්නවද මේ ගැන
    Schenegen residence permit kuwait airways ඔන්ලයින් පුළුවන්.. අනිත් ඒවා නම් දන්නේ නෑ. මොනවා නැටත් කල් තියල ඔක්කොම වැඩ ටික කරගනින්..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Schenegen residence permit kuwait airways ඔන්ලයින් පුළුවන්.. අනිත් ඒවා නම් දන්නේ නෑ. මොනවා නැටත් කල් තියල ඔක්කොම වැඩ ටික කරගනින්..
    Thank you

    bump
    ------ Post added on Jan 7, 2026 at 10:46 PM

    ලංකාව බලා එන්න ඉන්න අපේ කොල්ලට උදව් කරපල්ලා. කෝ @Kalegana දන්නවද මේ ගැන
    :love:
    ------ Post added on Jan 7, 2026 at 10:47 PM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    එපා වෙන්නේ නැද්ද බං ඔහොම connection දෙකක් තියෙනකොට? මට නම් එපා වෙනවා නැග නැග බහින්න ගියාම. Self transfer කියන්නේ baggage කොලඹටම tag කරන්නෙත් නෑ නේද?
     
    • Like
    Reactions: ozykolla

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,007
    113
    Emirates through book kaloth visa walata help karanawa.

    Nattan Mosafir kiyala travel agency ekak tiye. Unwa whatsapp contact karapan
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,551
    9,281
    113
    එපා වෙන්නේ නැද්ද බං ඔහොම connection දෙකක් තියෙනකොට? මට නම් එපා වෙනවා නැග නැග බහින්න ගියාම. Self transfer කියන්නේ baggage කොලඹටම tag කරන්නෙත් නෑ නේද?
    හම්මට
    මම ඒ මුකුත් දන් නෑ
    එතකොට කොහොමද බැගේජ් හැඩල් වෙන්නේ මචං?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    filght 2 අතර පැය 3 ක් 4ක් වත් නැති නම් self transfer දාන්න ඒපා මචං. flight ඒක‌ෙන් බැහැලා බැග් අරග‌ෙන ඒවා ආපහු security through ගිහින් අය‌ෙමත් drop කරන්න ගිහාම හ‌ෙන stress මචං.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    හම්මට
    මම ඒ මුකුත් දන් නෑ
    එතකොට කොහොමද බැගේජ් හැඩල් වෙන්නේ මචං?
    ඔහොම එකක් මටත් උනානේ සැහෙන්න කලින්. දෙවැනි ෆ්ලයිට් එකට චෙකින් වෙලා ඉන්නකොට දන්නේ බෑග් අපි ගෙන්න ඕනි කියලා. හෙන අමාරුවෙන් ආයේ අනික් පැත්තට ගිහින් බෑග් ටික අරගෙන ආවේ. ෆ්ලයිට් එකට වෙලාව තිබ්බ නිසා හරි ගියා.