Flight from Korea to Sri Lanka

chamikan

Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    කොරියාවේ ඉදන් ලංකාවට එන්න තියෙන flight තියෙනවද? අද හෙට එනවා කියලා ආරංචියක් වත් තියෙනවද? තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවනම් please reply කරන්න..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,599
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලඟදි එහෙම එන හෝ ගෙන්න ගන්න එකක් නැතිවෙයි..එන අය කොරන්ටයින් කරල එලියට දාල නිසා ඒව කොහොම ප්ලෑන් කරාද කියල දන්නෙ නෑනෙ කොරියා ඉන්න අය ගැන.
     
    • Like
    Reactions: XpressM and Genuine

    chamikan

    Junior member
  • Dec 19, 2007
    124
    14
    18
    ලඟදි එහෙම එන හෝ ගෙන්න ගන්න එකක් නැතිවෙයි..එන අය කොරන්ටයින් කරල එලියට දාල නිසා ඒව කොහොම ප්ලෑන් කරාද කියල දන්නෙ නෑනෙ කොරියා ඉන්න අය ගැන.
    ස්තුතියි සහෝදරයා..
     
    • Like
    Reactions: kinkon

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thawama flights na,, mekata gihin register wenna wei. nathnam apita ona widiyata enna dena ekak na

    https://www.contactsrilanka.mfa.gov.lk/

    danata Via Narita thamai yana aya yanne , ,me wage enna puluwan

    206000/- wage one way eka. okata wada adu fare ekakuth athi. eth meke transit eka awul. 24 hours thiyenawa in NRT

    Asiana and Sri Lankan
    1 OZ 102 20JUN ICN NRT 0900 1120
    2 UL 455 21JUN NRT CMB 1120 1710
     
    ගොඩක් ස්තුතියි... තොරතුරු වලට...