Flight Simulator

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom

උඹට ඕනි නම් සප් එකක් දෙන්න පුළුවන්. මම මෙහෙන් අරන් උඹට තැපෑලට දාන්නම්. කැමතිනම් කියපන්.

උඹට ~Rs. 5500 යනවා ලංකාවට ගෙන්න ගන්නත් එක්ක. ඔරිජිනල් බ්‍රෑන්ඩ් නිව්. ;)
 

mariyamatha

Member
May 18, 2011
102
9
0
මචං පොරට ඕනි ඔරිජිනල් genuine භාණ්ඩයක්ලු. ඉතින් මේවා වැඩක් නෑ උට.

genuine kiyala wenasak naha macho dekama ekayi.
mokatada nikana boruwata salli wiyadam karanne:lol: