Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Flight struck by bird.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ විගස කුරුල්ලෙකු ගැටීමේ සිදුවීමකට මුහුණ දුන් ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airlines) සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ ගුවන් කලාපයේ තවදුරටත් රඳවා තබමින් පියාසර කරවීමට පියවර ගෙන තිබෙනවා. 2026 ජූලි 11 වන දින පෙ.ව.

9:59 ට ලැබුණු තොරතුරුවලට අනුව, ඉස්තාන්බුල් බලා ගමන් කිරීමට නියමිතව තිබූ එයාර්බස් A330-300 වර්ගයට අයත් TK731 දරන මෙම ගුවන් යානය, නැවත බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව කලපුව ආශ්රිත ප්‍රදේශයට ඉහළින් පැය දෙකකට අධික කාලයක් තිස්සේ මෙලෙස වටරවුම් ආකාරයෙන් පියාසර කරමින් පවතිනවා.

මෙම ගුවන් යානය සතුව ඉන්ධන ගුවනේදීම බැහැර කිරීමේ විශේෂ පද්ධතියක් (fuel jettison system) නොමැති වීම හේතුවෙන්, ගොඩබැසීමට අවශ්‍ය බර ප්‍රමාණය අඩු කරගැනීම සඳහා මෙලෙස ඉන්ධන දහනය කරමින් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. කෙසේ වෙතත්, යානයේ පාලනය සම්පූර්ණයෙන්ම පවතින අතර එහි සිටින සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම පූර්වාරක්ෂිත ගොඩබැසීම සඳහා අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුව ගුවන් තොටුපළ හදිසි අනතුරු සේවා අංශ ද මේ වන විට සූදානම් මට්ටමින් තබා තිබෙනවා. මේ අතර, මෙම සිදුවීමත් සමඟ ලොව පුරා බොහෝ පිරිසක් Flightradar24 වෙබ් අඩවිය ඔස්සේ මෙම ගුවන් යානයේ ගමන් මඟ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, ඒ හේතුවෙන් එය මේ වන විට ලොව පුරා වැඩිම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන් යානය බවට ද පත්ව තිබෙනවා.

https://www.flightradar24.com/THY89A/409b8947

[QUOTE="-333-, post: 31505174, member: 512541"] කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ විගස කුරුල්ලෙකු ගැටීමේ සිදුවීමකට මුහුණ දුන් ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airlines) සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ ගුවන් කලාපයේ තවදුරටත් රඳවා තබමින් පියාසර කරවීමට පියවර ගෙන තිබෙනවා. 2026 ජූලි 11 වන දින පෙ.ව. 9:59 ට ලැබුණු තොරතුරුවලට අනුව, ඉස්තාන්බුල් බලා ගමන් කිරීමට නියමිතව තිබූ එයාර්බස් A330-300 වර්ගයට අයත් TK731 දරන මෙම ගුවන් යානය, නැවත බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට පෙර ආරක්ෂිත පියවරක් ලෙස මීගමුව කලපුව ආශ්රිත ප්‍රදේශයට ඉහළින් පැය දෙකකට අධික කාලයක් තිස්සේ මෙලෙස වටරවුම් ආකාරයෙන් පියාසර කරමින් පවතිනවා. මෙම ගුවන් යානය සතුව ඉන්ධන ගුවනේදීම බැහැර කිරීමේ විශේෂ පද්ධතියක් (fuel jettison system) නොමැති වීම හේතුවෙන්, ගොඩබැසීමට අවශ්‍ය බර ප්‍රමාණය අඩු කරගැනීම සඳහා මෙලෙස ඉන්ධන දහනය කරමින් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. කෙසේ වෙතත්, යානයේ පාලනය සම්පූර්ණයෙන්ම පවතින අතර එහි සිටින සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා. මෙම පූර්වාරක්ෂිත ගොඩබැසීම සඳහා අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුව ගුවන් තොටුපළ හදිසි අනතුරු සේවා අංශ ද මේ වන විට සූදානම් මට්ටමින් තබා තිබෙනවා. මේ අතර, මෙම සිදුවීමත් සමඟ ලොව පුරා බොහෝ පිරිසක් Flightradar24 වෙබ් අඩවිය ඔස්සේ මෙම ගුවන් යානයේ ගමන් මඟ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටින අතර, ඒ හේතුවෙන් එය මේ වන විට ලොව පුරා වැඩිම පිරිසක් නිරීක්ෂණය කරන ගුවන් යානය බවට ද පත්ව තිබෙනවා. [URL]https://www.flightradar24.com/THY89A/409b8947[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom