Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Floor Tile උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.

ලන්කාවල ලොකු වරයිටීස් ගොඩක් නෑ, රොසෙල් වල වරයිටීස් වැඩී.

සාලේ බිමටනම් දැන් දාන්නේ සුදුපාට හරි ඒවගෙ පාටක්.

දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.

මම දන්න තරමට , රොසෙල්වල තියනවා ටයිල් වර්ගයක් සුපර් කට් කියලා. ඒක ඇල්ලුවාම ටයිල් අතරේ මූට්ටුව පේන්නෑලු. ඒකියන්නේ ග්රවුට් ගාන්න තරම් ඉඩකඩක් ටයි දෙක අතර නෑ. එච්චර ඒවාට වියදම් කරන එක තේරුමක් නෑ. ටයිල් ඇල්ලුවට පස්සෙත් තව කරන්න සෑහෙන්න වියදම් තියන නිසා.

මමත් ලන්කා තමයි අල්ලන්න ගියේ, මම බලපු කඩේ සුදුපාට තියනවා කිව්ව නිසා. ඒත් ගේන්න ගියාට පස්සේ බඩු නෑ කිව්ව. උන් ඔක්කොම ටයිල් වර්ග කරනවා.

ඊටපස්සේ Lanka උන්ගේ අලුට්ලට් හැමතැනම බැලුවා සුදු ඉවර වෙලා.

ලන්කාටයිල් හොයන්න උන්ගේ ශෝරූම් එකට ගියා ඊටපස්සේ ශොරූම් එකේ ඩයල් එකක් තමයි කිව්වේ සුදුවගේ දැම්මාම , ගෙදර ෆර්නිචර් හොදට හයිලයිට් වෙනවා කියලා. ඒනිසා සුදු හෝ ගෙදර ෆර්නිචර් ටිකක් හයිලයිට් වෙන කලර් එකක් දාන්න කියලා.උන්ගේ ටයිල් කැට අරන් මම සෑහෙන්න මැච්කරල බැලුවා කතාව ඇත්ත. හැබැයි සුදු , ඔෆ් වයිට් මොනවත් තිබ්බේ නෑ available.

ඊටපස්සේ අර කඩෙන් කිව්ව reocell එක 860 කට දෙන්නම් ගන්න කියලා.ඒගමන ඒක ගත්ත.කුරුගෑගලසිටි ටයිල්.

[QUOTE="shamil45, post: 22997650, member: 559278"] [SIZE="4"][COLOR="blue"]දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ. ලන්කාවල ලොකු වරයිටීස් ගොඩක් නෑ, රොසෙල් වල වරයිටීස් වැඩී. සාලේ බිමටනම් දැන් දාන්නේ සුදුපාට හරි ඒවගෙ පාටක්. දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ. මම දන්න තරමට , රොසෙල්වල තියනවා ටයිල් වර්ගයක් සුපර් කට් කියලා. ඒක ඇල්ලුවාම ටයිල් අතරේ මූට්ටුව පේන්නෑලු. ඒකියන්නේ ග්රවුට් ගාන්න තරම් ඉඩකඩක් ටයි දෙක අතර නෑ. එච්චර ඒවාට වියදම් කරන එක තේරුමක් නෑ. ටයිල් ඇල්ලුවට පස්සෙත් තව කරන්න සෑහෙන්න වියදම් තියන නිසා. මමත් ලන්කා තමයි අල්ලන්න ගියේ, මම බලපු කඩේ සුදුපාට තියනවා කිව්ව නිසා. ඒත් ගේන්න ගියාට පස්සේ බඩු නෑ කිව්ව. උන් ඔක්කොම ටයිල් වර්ග කරනවා. ඊටපස්සේ Lanka උන්ගේ අලුට්ලට් හැමතැනම බැලුවා සුදු ඉවර වෙලා. ලන්කාටයිල් හොයන්න උන්ගේ ශෝරූම් එකට ගියා ඊටපස්සේ ශොරූම් එකේ ඩයල් එකක් තමයි කිව්වේ සුදුවගේ දැම්මාම , ගෙදර ෆර්නිචර් හොදට හයිලයිට් වෙනවා කියලා. ඒනිසා සුදු හෝ ගෙදර ෆර්නිචර් ටිකක් හයිලයිට් වෙන කලර් එකක් දාන්න කියලා.උන්ගේ ටයිල් කැට අරන් මම සෑහෙන්න මැච්කරල බැලුවා කතාව ඇත්ත. හැබැයි සුදු , ඔෆ් වයිට් මොනවත් තිබ්බේ නෑ available. ඊටපස්සේ අර කඩෙන් කිව්ව reocell එක 860 කට දෙන්නම් ගන්න කියලා.ඒගමන ඒක ගත්ත.කුරුගෑගලසිටි ටයිල්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom