Floor Tile උදව්වක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,792
    2,680
    113
    ටයිල් ගැන උදව්වක් ඕන. කලින් ත්‍රෙඩ් එකක් තිබිල මම ඒකට රිප්ලයි දැම්ම. Rocell ද? Lanka Tiles ද හොද? මේ දවස්වල Lanka Tile එකේ promo එකක් යනවා. 2*2 ටයිල් එක 844 ක් වගේ. ඒක අවුල් කියල කෙනෙක් දාලා තිබ්බ. තව කාටහරි අත්දැකිම් තියෙනවාද? පොඩ්ඩක් උපදෙස් ටිකක් දියල්ල :)

    බම්ප් පාරක් දාලා සප් එකක් හරි ඕන මචංලා :P :)
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Lanka tile 2*2 tibuna 730k da kohead une. Balummahara swisstek eke.

    Eka tama mata hambauna gana adu, quality eka. :)
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දෙකම එකයි. මම දෙකෙන්ම දැම්මා. අවුලක් නෑ. හැබැයි ඔය තම්බි කඩවල තියන ටයිල්නම් ලොවෙත් ගන්න එපා... පට්ට විනාසයක්..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    දෙකම එකම අයිතිකරයා,
    චයින එවාත් තියනවා බලල ගන්න. අඩුගානට තියන එකක්.
    කාමරවලට වගේනම් 2න්ඩ් රෑන්ක් ඒවත් හොදයී
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දෙකම එකම අයිතිකරයා,
    චයින එවාත් තියනවා බලල ගන්න. අඩුගානට තියන එකක්.
    කාමරවලට වගේනම් 2න්ඩ් රෑන්ක් ඒවත් හොදයී

    Kelinma chinese tile ganna eka gana mokada kiyanne ?

    Lanka tile second grade badu koheda ganna tiyenne ?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    lanka tile awul kiwwa sonnaya hoya gnnath na bn
    oka rocell eke wada karapu ekekda danne na...
    math gnnawa bn oken :frown:

    godak un hodai kiyna eka.eetath rocell ekata wada qulity kiynne lanka tile eka.

    දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.
    ලන්කාවල ලොකු වරයිටීස් ගොඩක් නෑ, රොසෙල් වල වරයිටීස් වැඩී.
    සාලේ බිමටනම් දැන් දාන්නේ සුදුපාට හරි ඒවගෙ පාටක්.
    දෙකම එක්කෙනාගේනේ බන්. ධම්මික මමාගේ.

    මම දන්න තරමට , රොසෙල්වල තියනවා ටයිල් වර්ගයක් සුපර් කට් කියලා. ඒක ඇල්ලුවාම ටයිල් අතරේ මූට්ටුව පේන්නෑලු. ඒකියන්නේ ග්‍රවුට් ගාන්න තරම් ඉඩකඩක් ටයි දෙක අතර නෑ. එච්චර ඒවාට වියදම් කරන එක තේරුමක් නෑ. ටයිල් ඇල්ලුවට පස්සෙත් තව කරන්න සෑහෙන්න වියදම් තියන නිසා.

    මමත් ලන්කා තමයි අල්ලන්න ගියේ, මම බලපු කඩේ සුදුපාට තියනවා කිව්ව නිසා. ඒත් ගේන්න ගියාට පස්සේ බඩු නෑ කිව්ව. උන් ඔක්කොම ටයිල් වර්ග කරනවා.

    ඊටපස්සේ Lanka උන්ගේ අලුට්ලට් හැමතැනම බැලුවා සුදු ඉවර වෙලා.
    ලන්කාටයිල් හොයන්න උන්ගේ ශෝරූම් එකට ගියා ඊටපස්සේ ශොරූම් එකේ ඩයල් එකක් තමයි කිව්වේ සුදුවගේ දැම්මාම , ගෙදර ෆර්නිචර් හොදට හයිලයිට් වෙනවා කියලා. ඒනිසා සුදු හෝ ගෙදර ෆර්නිචර් ටිකක් හයිලයිට් වෙන කලර් එකක් දාන්න කියලා.උන්ගේ ටයිල් කැට අරන් මම සෑහෙන්න මැච්කරල බැලුවා කතාව ඇත්ත. හැබැයි සුදු , ඔෆ් වයිට් මොනවත් තිබ්බේ නෑ available.

    ඊටපස්සේ අර කඩෙන් කිව්ව reocell එක 860 කට දෙන්නම් ගන්න කියලා.ඒගමන ඒක ගත්ත.කුරුගෑගලසිටි ටයිල්.
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    mokadda ban second grade seen eka?:shocked:

    Rocell second grade badu ganna puluwan pot ekak tiyenawa kottawe
    Eke badu sahenna labayi
    Habai podi podi awul tiyenawa , scratch marks wage tiyena wash basin , comod tiyenawa . Balala ganna ona itin
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.

    සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
    රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)

    සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
    මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචං ඩිසයින් ටයිල් ගත්තාම කාලයක් ගියාම ඩැමේජ් වෙන එ්වාට බඩු හොයන්න නැහැ.

    සුපර්කට් එකේ පොඩි අව්ලක් තියෙනවා
    රත්වෙනකොට ප්‍රසාරනය වෙන්න ඉඩ නැති නිසා ටයිල් ටික උඩයන්න හරි පුපුරන්න හරි පුඵවන් (වෙච්ච නිසා දන්නවා පාඩුව 1M)

    සමහර ඒවාට පේස්ට් එක අල්ලන්නේ නැහැ කාලයක් ගියාම බොල් වෙන්න පුඵවන්.
    මම නම් රෙකමන්ඩ් කරන්නේ සිමෙන්ති මොකද ඒක ලාබයි / පහසුයි.


    මටත් හිතෙනවා සුපෙර් කට් එකේ එහෙම වෙන්න පුලුවන් කියලා.
    නමුත් ඕක තියෙන්නේ අපේ රටවල් වලට නෙවේ , මම දන්න තරමට