Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Floppy Disk කතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Floppy Disk එහෙමත් නැත්තං Diskette කියලා කියද්දි සමහරුන්ට නම් පැරණි මතකයන් නැවත මතක් වෙන එක නවත්තන්න බෑ.. ඒ තරම් මීට අවුරුදු 10කට විතර කලින් පරිගණක පාවිච්චි කරපු අයට floppy disk සමීපයි. මේ දවස් වෙනකොට නම් floppy disk collectible item එකක් ගානට වැටිලා තියෙන්නේ.. ඒ නිසා වැරදිලාවත් ලග තියේ නම් පරිස්සම් කරලා තියාගන්න.

Floppy disk ගැන කතා කරද්දී sizes 3ක් තියෙනවා..

8" floppy disk

5.25" floppy disk

3.5" floppy disk

පහල පින්තූරෙ තියෙන්නේ මේ කියපු වර්ග 3 තමයි.

Floppy Disk වලට දාලා තිබුන සිංහල වචනය තමයි "සුනම්‍ය තැටි" හෝ "නම්ය තැටි" කියන එක. එහෙම කියන්න හේතුව තමයි 8" සහ 5.25" ප්‍රමාණ වලින් ආපු ඩිසක් යම් ප්‍රමාණයකට නමන්න පුලුවන්. නමුත් අපිට ටිකක් හරි හුරුපුරුදු 3.5" ප්‍රමාණයේ floppy disk එක නම් hard case එකක් එක්ක තමයි ආවේ.. හැබැයි කියන නම වෙනස් උනේ නෑ..

8" disk එකේ කැපැසිටිය 1.2Mb වගේ වෙනකොට 5.25" disk එකේ කැපැසිටි එක 360kb තමයි තිබුනේ..

හැබැයි 3.5" floppy වල කැපැසිටි 360kb, 720kb සහ 1.44Mb ප්‍රමාණ වලින් ආවා.. 360kb තිබුනේ තැටියේ එක පැත්තක විතරක් දත්ත ගබඩා කරපු disk වල. පසුකාලිනව දෙපැත්තේම දත්ත ගබඩා කරලා මේක දෙගුණයක් (720kb) කරගත්තා. පස්සේ මේ දත්ත ගබඩා කරන එක සියුම්ව කරලා (High Density) 720kb කියන කැපැසිටි එක 1.44Mb කරගෙන තියෙනවා. මේ 3.5" floppy disk එක ඇතුලේ තියෙන්නේ circuit එකක් කියලා හිතාගෙන දවසක් මම එකක් ගලවලා බලාපොරොත්තු සුන් කරගෙනත් තියේ

හැබැයි පස්සෙ කාලෙක windows වලට ආවා disk compression tool එකක්. ඒකෙන් floppy disk එකේ capacity එක 2.88Mb කරගන්න පුලුවං උනා.. හැබැයි ඒවා වෙන කොම්පියුටරේක read කරද්දි යම් යම් ගැටලු ආවා.

පරණ පරිගණකයක drive letters වලින් A සහ B කියන drive letters වෙන් වෙලා තිබුනේ Floppy disk Drive වලට. දැනටත් සාමාන්‍යයෙන් A සහ B පාවිච්චි වෙන්නෙ නැත්තේ අන්න ඒ පුරුද්ද නිසා.

Floppy disk එකක දත්ත ගබඩා වෙන්නේ Magnetic storage විදිහට. උදාහරණයක් කියනවා නම් කැසට් පීස් වගේ.. මේවයි තියෙන data write protect කරන්න හැකියාවක් තිබුනා..Floppy disk එකේ එක මුල්ලක සිදුරක් සෑදීමෙන් තමයි එහෙම කලේ. 3.5" floppy disk වල නම් මේ සිදුර අරින්න වහන්න පුලුවන් විදිහට හදලා තිබ්බා..

Floppy Disk ගැන කතා කරද්දී කියන්න රසකතා කීපයක් තියේ.. මට මුල් කාලේ කොම්පියටරයක් නොතිබුනාට ලග floppy disk කීපයක් තිබුනා.. ඒ කාලේ ඇත්තටම කොම්පියුටරයක් කියන්නේ හරියට luxury item එකක් වගේ..(මම මේ කියන්නේ 2000 අවුරුද්ද ගැන) ඉතිං අපි සමාජයෙන් කොන් වෙන්න තියෙන බයට computer තියෙනවා කියලා පෙන්නෙුවේ floppy disk එකෙන්.. ටවුන් එකේ computer shop එකෙන් floppy disk එකට ගේම් එකක් copy කරන්න ඒ කාලෙ මට මතක විදිහට රුපියල් 30ක් විතර ගත්තා. ඉතිං ඕකට Mario, Prince of Persia වගේ games දාගෙන මම කරන්නේ චන්ඩියා වගේ කොම්පියුටර් තියෙන යාලුවොන්ට දෙනවා.. උංට computer තිබ්බට games නැ. හැබැයි දවසක් මම තව පොඩ්ඩෙන් නෝන්ඩි වෙනවා prince ගේම් ඒකේ අරූට ගහන්න බැරි තැනක් ගැන මගෙන් විස්තර අහලා.

අනික් සිද්දිය තමයි games ගන්න තැනට ගියාම එයාලාට පොඩි games හොයලා එපා වෙනවා.. ඇයි ඉතිං 1.44mb වලට හරියන්න games හොයන්න ඕනා.. ඉතිං මගෙන් එතකොට අහනවා මගේ කොම්කොපියුටරේ විස්තර. මට සෙකන්ඩ් වෙන්න බෑනෙ. මම කියනවා අපේ ඉස්කෝලෙ ලැබ් එකේ කොම්පියුටරේ spec එක. P3, 500Mhz කියලා. එතකොට shop එකේ අයියා අහනවා CD Drive එකක් නැද්ද කියලා.. ඒකට මම හදාගත්තු උත්තරේ තමයි මගේ computer එකේ multimedia නෑ කියන එක. දැං කට්ටිය පුදුම වෙන්න එපා.. ඉස්සර කොම්පියුටර් වල එහෙම low budget ජාතියකුත් ආවා.. Multimedia නෑ කියන්නේ CD drive, Sound card, Speakers නෑ කියන එක. Storage device එක Hard disk එකක් විතරයි.. ආයෙ ඉතිං floppy drive එකක් තියෙනවා.

කොහොම හරි පස්සෙ කාලෙක කැට වල ඉතුරු කරපු සල්ලිත් අරං, තාත්තට පින්සෙන්ඩු වෙලා රුපියල් 8000කට කොම්පියුටරයක් ගත්තා. ඒක ගැන විස්තර මගේ කොම්පියුටර් ඉතිහාසය කියන post එකේ තියේ.

Floppy disk එකෙන් ඒ දවස් වල ගත්තු තව වැඩක් තමයි startup disk එකක් විදිහට පාවිච්චි කරපු එක. මොකද දවසක් මම C drive එකේ රවුම් ගහනකොට දැක්කා ලොකු ඉඩක් යන මෙලෝ වැඩක් නැති Folder එකක්.. විශ්වාස කරන්න පින්වතුනි ඒක එසේ මෙසේ folder එකක් නෙමෙයි System32 folder එක. ආයෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලින්ම Shift + Delete. කරුමෙ කියන්නේ ඒ දවස්වල තිබ්බ windows 95 වල අපිට full access දිලා තිබ්බෙ. කිසි ප්‍රශ්නයක් අහන්නේ නෑ අපි මොකක් කලත්

ඊලග පාර කොම්පියුටරේ On කරනකොට බබා හම්බෙලා.. ඒ දවස් වල windows දාන්න රුපියල් 500ක් ගන්නවා.. කලින් කීප වතාවක් රුපියල් 500 ඒවා කොම්පියුටර් shop එකට පූජා කරලා තිබ්බ නිසා තාත්තගෙන් මේ පාර ලැබුනෙ නෑ.. දැං මොනවා කරන්නද. යාලුවෙක්ගෙ දිහා ගිහිං start up disk එකක් හදං ආවා.. floppy disk එකෙන් boot කලා.. පරන dos games තිබ්බ CD එකක් දාගත්තා. game ගහන්න පටන් ගත්තා.. මගේ වෙලාවට windows 98 startup disk වලට cd rom drive support තිබ්බා..

ඒ කාලෙ ඇත්තටම Floppy disk එකක්, CD එකක් තියෙනවා කිය්න්නෙ මහ මෙරක් වගේ තමයි.. මගේ ගාව පරිස්සමට 3.5" Floppy Drive දෙකක්, 3.5" floppy disk කීපයක්, පැකින් නොකඩපු floppy disk 10ක පැක් එකක් සහ 5.25" floppy disk එකකුත් තියෙනවා..

Source: Floppy Disk කතා..

[QUOTE="කණියා, post: 21742426, member: 265297"] [SIZE="4"]Floppy Disk එහෙමත් නැත්තං Diskette කියලා කියද්දි සමහරුන්ට නම් පැරණි මතකයන් නැවත මතක් වෙන එක නවත්තන්න බෑ.. ඒ තරම් මීට අවුරුදු 10කට විතර කලින් පරිගණක පාවිච්චි කරපු අයට floppy disk සමීපයි. මේ දවස් වෙනකොට නම් floppy disk collectible item එකක් ගානට වැටිලා තියෙන්නේ.. ඒ නිසා වැරදිලාවත් ලග තියේ නම් පරිස්සම් කරලා තියාගන්න. Floppy disk ගැන කතා කරද්දී sizes 3ක් තියෙනවා.. 8" floppy disk 5.25" floppy disk 3.5" floppy disk පහල පින්තූරෙ තියෙන්නේ මේ කියපු වර්ග 3 තමයි. [IMG]https://1.bp.blogspot.com/-tPYi4Qt9bdM/WTLjYe6PCtI/AAAAAAAAB_o/0Jr6sk02_zgk_5P8yh1uH2lChsQBtN-LACLcB/s320/1024px-3Disks.jpg[/IMG] Floppy Disk වලට දාලා තිබුන සිංහල වචනය තමයි "සුනම්‍ය තැටි" හෝ "නම්ය තැටි" කියන එක. එහෙම කියන්න හේතුව තමයි 8" සහ 5.25" ප්‍රමාණ වලින් ආපු ඩිසක් යම් ප්‍රමාණයකට නමන්න පුලුවන්. නමුත් අපිට ටිකක් හරි හුරුපුරුදු 3.5" ප්‍රමාණයේ floppy disk එක නම් hard case එකක් එක්ක තමයි ආවේ.. හැබැයි කියන නම වෙනස් උනේ නෑ.. 8" disk එකේ කැපැසිටිය 1.2Mb වගේ වෙනකොට 5.25" disk එකේ කැපැසිටි එක 360kb තමයි තිබුනේ.. හැබැයි 3.5" floppy වල කැපැසිටි 360kb, 720kb සහ 1.44Mb ප්‍රමාණ වලින් ආවා.. 360kb තිබුනේ තැටියේ එක පැත්තක විතරක් දත්ත ගබඩා කරපු disk වල. පසුකාලිනව දෙපැත්තේම දත්ත ගබඩා කරලා මේක දෙගුණයක් (720kb) කරගත්තා. පස්සේ මේ දත්ත ගබඩා කරන එක සියුම්ව කරලා (High Density) 720kb කියන කැපැසිටි එක 1.44Mb කරගෙන තියෙනවා. මේ 3.5" floppy disk එක ඇතුලේ තියෙන්නේ circuit එකක් කියලා හිතාගෙන දවසක් මම එකක් ගලවලා බලාපොරොත්තු සුන් කරගෙනත් තියේ :D හැබැයි පස්සෙ කාලෙක windows වලට ආවා disk compression tool එකක්. ඒකෙන් floppy disk එකේ capacity එක 2.88Mb කරගන්න පුලුවං උනා.. හැබැයි ඒවා වෙන කොම්පියුටරේක read කරද්දි යම් යම් ගැටලු ආවා. පරණ පරිගණකයක drive letters වලින් A සහ B කියන drive letters වෙන් වෙලා තිබුනේ Floppy disk Drive වලට. දැනටත් සාමාන්‍යයෙන් A සහ B පාවිච්චි වෙන්නෙ නැත්තේ අන්න ඒ පුරුද්ද නිසා. Floppy disk එකක දත්ත ගබඩා වෙන්නේ Magnetic storage විදිහට. උදාහරණයක් කියනවා නම් කැසට් පීස් වගේ.. මේවයි තියෙන data write protect කරන්න හැකියාවක් තිබුනා..Floppy disk එකේ එක මුල්ලක සිදුරක් සෑදීමෙන් තමයි එහෙම කලේ. 3.5" floppy disk වල නම් මේ සිදුර අරින්න වහන්න පුලුවන් විදිහට හදලා තිබ්බා.. [IMG]https://3.bp.blogspot.com/-FtNRAYlwUOY/WTLueDw0KJI/AAAAAAAAB_8/3Xc1Sz_Ym2k9Kf3RjTdW2NLbPi2UrVvwACLcB/s320/index.3928.47045278639280.jpg[/IMG] Floppy Disk ගැන කතා කරද්දී කියන්න රසකතා කීපයක් තියේ.. මට මුල් කාලේ කොම්පියටරයක් නොතිබුනාට ලග floppy disk කීපයක් තිබුනා.. ඒ කාලේ ඇත්තටම කොම්පියුටරයක් කියන්නේ හරියට luxury item එකක් වගේ..(මම මේ කියන්නේ 2000 අවුරුද්ද ගැන) ඉතිං අපි සමාජයෙන් කොන් වෙන්න තියෙන බයට computer තියෙනවා කියලා පෙන්නෙුවේ floppy disk එකෙන්.. ටවුන් එකේ computer shop එකෙන් floppy disk එකට ගේම් එකක් copy කරන්න ඒ කාලෙ මට මතක විදිහට රුපියල් 30ක් විතර ගත්තා. ඉතිං ඕකට Mario, Prince of Persia වගේ games දාගෙන මම කරන්නේ චන්ඩියා වගේ කොම්පියුටර් තියෙන යාලුවොන්ට දෙනවා.. උංට computer තිබ්බට games නැ. හැබැයි දවසක් මම තව පොඩ්ඩෙන් නෝන්ඩි වෙනවා prince ගේම් ඒකේ අරූට ගහන්න බැරි තැනක් ගැන මගෙන් විස්තර අහලා. අනික් සිද්දිය තමයි games ගන්න තැනට ගියාම එයාලාට පොඩි games හොයලා එපා වෙනවා.. ඇයි ඉතිං 1.44mb වලට හරියන්න games හොයන්න ඕනා.. ඉතිං මගෙන් එතකොට අහනවා මගේ කොම්කොපියුටරේ විස්තර. මට සෙකන්ඩ් වෙන්න බෑනෙ. මම කියනවා අපේ ඉස්කෝලෙ ලැබ් එකේ කොම්පියුටරේ spec එක. P3, 500Mhz කියලා. එතකොට shop එකේ අයියා අහනවා CD Drive එකක් නැද්ද කියලා.. ඒකට මම හදාගත්තු උත්තරේ තමයි මගේ computer එකේ multimedia නෑ කියන එක. දැං කට්ටිය පුදුම වෙන්න එපා.. ඉස්සර කොම්පියුටර් වල එහෙම low budget ජාතියකුත් ආවා.. Multimedia නෑ කියන්නේ CD drive, Sound card, Speakers නෑ කියන එක. Storage device එක Hard disk එකක් විතරයි.. ආයෙ ඉතිං floppy drive එකක් තියෙනවා. කොහොම හරි පස්සෙ කාලෙක කැට වල ඉතුරු කරපු සල්ලිත් අරං, තාත්තට පින්සෙන්ඩු වෙලා රුපියල් 8000කට කොම්පියුටරයක් ගත්තා. ඒක ගැන විස්තර මගේ කොම්පියුටර් ඉතිහාසය කියන post එකේ තියේ. Floppy disk එකෙන් ඒ දවස් වල ගත්තු තව වැඩක් තමයි startup disk එකක් විදිහට පාවිච්චි කරපු එක. මොකද දවසක් මම C drive එකේ රවුම් ගහනකොට දැක්කා ලොකු ඉඩක් යන මෙලෝ වැඩක් නැති Folder එකක්.. විශ්වාස කරන්න පින්වතුනි ඒක එසේ මෙසේ folder එකක් නෙමෙයි System32 folder එක. ආයෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලින්ම Shift + Delete. කරුමෙ කියන්නේ ඒ දවස්වල තිබ්බ windows 95 වල අපිට full access දිලා තිබ්බෙ. කිසි ප්‍රශ්නයක් අහන්නේ නෑ අපි මොකක් කලත් ඊලග පාර කොම්පියුටරේ On කරනකොට බබා හම්බෙලා.. ඒ දවස් වල windows දාන්න රුපියල් 500ක් ගන්නවා.. කලින් කීප වතාවක් රුපියල් 500 ඒවා කොම්පියුටර් shop එකට පූජා කරලා තිබ්බ නිසා තාත්තගෙන් මේ පාර ලැබුනෙ නෑ.. දැං මොනවා කරන්නද. යාලුවෙක්ගෙ දිහා ගිහිං start up disk එකක් හදං ආවා.. floppy disk එකෙන් boot කලා.. පරන dos games තිබ්බ CD එකක් දාගත්තා. game ගහන්න පටන් ගත්තා.. මගේ වෙලාවට windows 98 startup disk වලට cd rom drive support තිබ්බා.. ඒ කාලෙ ඇත්තටම Floppy disk එකක්, CD එකක් තියෙනවා කිය්න්නෙ මහ මෙරක් වගේ තමයි.. මගේ ගාව පරිස්සමට 3.5" Floppy Drive දෙකක්, 3.5" floppy disk කීපයක්, පැකින් නොකඩපු floppy disk 10ක පැක් එකක් සහ 5.25" floppy disk එකකුත් තියෙනවා.. [IMG]https://4.bp.blogspot.com/-LuOzcU9bPx8/WTLq2d0-3mI/AAAAAAAAB_0/kCyNu8ZPqNY1Im5Keoo7U4t47F_Vgvs5ACLcB/s320/603883_4931702134350_320209529_n.jpg[/IMG] Source: [URL="http://www.kaniya.info/2017/06/floppy-disk.html"]Floppy Disk කතා.. [/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom